පට්ට_ටෙලිනාට්‍යක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    පට්ට_ටෙලිනාට්‍යක්

    උබලා මේක බලලා තියෙනවද?පාලිත සිල්වා ඉන්නේ.අන්තිමට නම් දුකයි.ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන්.බේබදුකම කම ගණිකාවෝ පස්සේ යන එක නරක යාළුවො ආශ්‍රය හින්දා මිනිස්සුන්ට වෙන දේවල් මේකෙන් කියවෙන්නේ.මොනතරම් හොද මිනිහෙක් උනත් නැති කරන්න පුළුවන් ඒ දේවල් වලට ගියොත්.අන්තිමට තමයි ජීවිතේ ගැන තේරුම් ගන්නේ.ඒත් එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.වෙලා තියෙන වෙලාවක බලපල්ලා.ජීවිතේට දෙයක් ගන්න පුළුවන්.අඩු ගානේ ඒ දේවල් කරන්න යනකොට හරි මේකේ දේවල් මතක් වෙලා නොකර ඉදියි.:yes:

     

    Don_Bosco

    Banned
  • Mar 15, 2018
    32
    4
    8
    අපෝ වැඩක් නැහැනේ බන්. මම හිතුවා අතේ පාරක්වත් ගහන්න සීන් එකක් තියේ කියලා. :oo: