පට්ට_ත්‍රිවිලර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පට්ට_ත්‍රිවිලර්

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු ප්‍රකට සමාගමක් වන බජාජ් සමාගමට කරන ලද ඉල්ලීම් සහ බලපෑම් මත මේ වසරේ අප්‍රියෙල් මාසෙන් පසුව ලංකාවට පැමිණෙන ත්‍රිවිලර්. මේ වසර අවසානයෙන් 2017 පසුව මෙවැනි ත්‍රි වීලර් පමණක් ආනයනය කරන අතර විවෘත ත්‍රිවිලර් ආනයනය තහනම් වේ. මෙය මගී ජනතාවගේ ආරක්ෂාව පිණිස රජය විසින් ගෙන ඇති තීරණයකි.

13895254_594335587415696_3680154670948723318_n.jpg

13921100_594335597415695_3797629226701511880_n.jpg

13939505_594335610749027_8215220603236834105_n.jpg

13895254_594335587415696_3680154670948723318_n.jpg

Last edited:
Sep 4, 2015
3,212
269
0
අනේ ඔව් මිනිස්සු ගැන හොඳටම හිතල ගෙන්නනව ඇත්තේ. පොන්න ජනපති.:dull:
 
chathura225

Active member
  • Aug 14, 2012
    575
    63
    28
    කෝ බන් මේකේ සයිඩ් කණ්නාඩි
    හැප්පුනොත් නම් ඇතුලේ යන උන්ට දෙයියන්ගේම පිහිටයි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කෝ බන් මේකේ සයිඩ් කණ්නාඩි
    හැප්පුනොත් නම් ඇතුලේ යන උන්ට දෙයියන්ගේම පිහිටයි

    තවම නිෂ්පාදන මට්ටමේ නේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම පැති කන්නාඩි එනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල පිටිපස්සේ වීදුරු කළු කර නම් mobile බඩු පොට් එකක් දතහැකි.:yes::yes:

    හර්ස් එකක් විදියටත් පාවිච්චි ක්රන්න පුළුවන් පිටිපස්සෙන් අරින්න පුළුවන් හින්ද
    සීට එක ගලවලා පොඩි ලෑලි තට්ටුවක් ගහන්න තියෙන්නේ:yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එල පිටිපස්සේ වීදුරු කළු කර නම් mobile බඩු පොට් එකක් දතහැකි.:yes::yes:

    හර්ස් එකක් විදියටත් පාවිච්චි ක්රන්න පුළුවන් පිටිපස්සෙන් අරින්න පුළුවන් හින්ද
    සීට එක ගලවලා පොඩි ලෑලි තට්ටුවක් ගහන්න තියෙන්නේ:yes::yes:
    මිනිය දෙකට නවල තමයි දාගන්න වෙන්නේ :lol:
    :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එල පිටිපස්සේ වීදුරු කළු කර නම් mobile බඩු පොට් එකක් දතහැකි.:yes::yes:

    හර්ස් එකක් විදියටත් පාවිච්චි ක්රන්න පුළුවන් පිටිපස්සෙන් අරින්න පුළුවන් හින්ද
    සීට එක ගලවලා පොඩි ලෑලි තට්ටුවක් ගහන්න තියෙන්නේ:yes::yes:
    AC HITAN THIYENAWADA DANNE NEHA NEDA
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    එල පිටිපස්සේ වීදුරු කළු කර නම් mobile බඩු පොට් එකක් දතහැකි.:yes::yes:

    හර්ස් එකක් විදියටත් පාවිච්චි ක්රන්න පුළුවන් පිටිපස්සෙන් අරින්න පුළුවන් හින්ද
    සීට එක ගලවලා පොඩි ලෑලි තට්ටුවක් ගහන්න තියෙන්නේ:yes::yes:

    :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ෆෑන් එකක් දාමු
    නැත්තන් මේ තියෙන ග්රීශ්මෙට හතර අතින් වපු ඕක ඇතුලේ තැම්බෙනව.

    (mobile බඩු පොට් සීන් එකේදී)

    :yes::yes::D:D

    MADAE AC EKE ADUWATA BDDAK GHANNA HITHGENA HITIYA