පට්ට_ත්‍රිවිලර්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,168
    2,428
    113
    වටේම cover කරලා ac එකකුත් දාල එනකොට නැනෝ එකේ ගානටම එයි....
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මොකද බං අපේ එකාලට බැරි ත්‍රී වීලර් වලට තරඟයක් දෙන්න පුළුවන් විදිහේ, ඔයිට වඩා ආරක්ශාකාරී සිම්පල් කාර් එකක් හදන්න?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,222
    2
    55,113
    113
    ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු ප්‍රකට සමාගමක් වන බජාජ් සමාගමට කරන ලද ඉල්ලීම් සහ බලපෑම් මත

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,581
    35,483
    113
    ඇයි බන් උඹලා මේ වාහනේට හිනා වෙන්නේ දුප්පත් අපිට ත්‍රීවීල් හැර වෙන වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද? උඹලට නම් Benz BMW Prado KDH Allion වගේ ගන්න සල්ලි ඇති. ඒත් දුප්පත් අපිට ත්‍රීවීල් කට්ටක් කියන්නේ දිව්‍ය රථයක්. හදිස්සියකට ඉස්පිරිතාලෙකට යන්න ගෙදරට බඩු ටිකක් ගේන්න වගේ වැඩ බස් වල ගිහින් කොරන්න බෑනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,222
    2
    55,113
    113
    ඇයි බන් උඹලා මේ වාහනේට හිනා වෙන්නේ දුප්පත් අපිට ත්‍රීවීල් හැර වෙන වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද? උඹලට නම් Benz BMW Prado KDH Allion වගේ ගන්න සල්ලි ඇති. ඒත් දුප්පත් අපිට ත්‍රීවීල් කට්ටක් කියන්නේ දිව්‍ය රථයක්. හදිස්සියකට ඉස්පිරිතාලෙකට යන්න ගෙදරට බඩු ටිකක් ගේන්න වගේ වැඩ බස් වල ගිහින් කොරන්න බෑනේ

    වාහනේට නෙමේ අලින්නේ අපේ වැඩ කියනෙකට හිනා වෙන්නෙ :rofl: