ඇයි බන් උඹලා මේ වාහනේට හිනා වෙන්නේ දුප්පත් අපිට ත්‍රීවීල් හැර වෙන වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද? උඹලට නම් Benz BMW Prado KDH Allion වගේ ගන්න සල්ලි ඇති. ඒත් දුප්පත් අපිට ත්‍රීවීල් කට්ටක් කියන්නේ දිව්‍ය රථයක්. හදිස්සියකට ඉස්පිරිතාලෙකට යන්න ගෙදරට බඩු ටිකක් ගේන්න වගේ වැඩ බස් වල ගිහින් කොරන්න බෑනේ