පට්ට_නිදිමතයි_බන්

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    පට්ට_නිදිමතයි_බන්

    මට පට්ට විදියට නිදිමතයි බන් උදේට. ඇඟටත් පන නෑ වගේ. උදේට බත් ගොඉක් කෑවත් ගොඩක් කට ඇරෙනව. ඒ වෙලාවට ඇස් දෙකෙන් කඳුලුත් එනව. රෑ මම නිදි මරන්නෙත් නෑ රෑ දොලහට විතර නිදියනව. දැන් කිලෝ 50ක්වත් උස්සගන්න පන නෑ බන්.

    මොකද බන් අවල මේ? :(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Climate eka,ube muscles weak wenawa purudu nethi hinda..exercise karapan tikak

    නෑ මචෝ දැන් මාස ගානක ඉඳන් මේ විදියයි. මම මහන්සිවෙන්නේ නම් නෑ තමයි මචන්. ව්‍යයායාම මුකුත් කරන්නෙත් නෑ තමයි :( මේ හෝන්දු මාන්දු කතිය නැතිව ෆිට් එකේ ඉන්නේ කොහොමද බන්. අම්බානෙක කට ඇරෙනව. ඇස් දෙක රිදෙනවත්දෙ රෙද්ද.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ubata oluwe wena prashna ehema tiyenawada?stress,depress wunamath ohoma wenawa..poddak duwala penala exercise karapan 20min wage hariyay..
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ubata oluwe wena prashna ehema tiyenawada?stress,depress wunamath ohoma wenawa..poddak duwala penala exercise karapan 20min wage hariyay..

    ඔව් බන්. දුකක් හිතේ තියෙනව. මට බන් එක දෙයක් ගැන අවදානය යොමු කරන්න බෑ මම හැම දේ ගැනම පට පට ගාල හිතනව. මම හිතන්නේ adhd ද කොහෙද :( කිසිම ඇඟට පනක් නෑ මචං. මට නිදාගන්නත් හිතෙනව මහ දවල්. ඒත් ගෙදර කවුරු හරි දැක්කොත් බැනුම් අහන්න වෙනවනේ. ගොඩක් වෙලාවට මම මේසෙට කම්බුල තියෙන් දොයි :P:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් බන්. දුකක් හිතේ තියෙනව. මට බන් එක දෙයක් ගැන අවදානය යොමු කරන්න බෑ මම හැම දේ ගැනම පට පට ගාල හිතනව. මම හිතන්නේ adhd ද කොහෙද :( කිසිම ඇඟට පනක් නෑ මචං. මට නිදාගන්නත් හිතෙනව මහ දවල්. ඒත් ගෙදර කවුරු හරි දැක්කොත් බැනුම් අහන්න වෙනවනේ. ගොඩක් වෙලාවට මම මේසෙට කම්බුල තියෙන් දොයි :P:(

    ah eka tamai scene eka uba physicaly wada mentally hithala wedi wela energy waste wenawa..reta reta bawana karapan poddak,and wediya mukuth ganan ganna epa,oya pana ne kiyala hitena ekath wediya hitanna epa..
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ah eka tamai scene eka uba physicaly wada mentally hithala wedi wela energy waste wenawa..reta reta bawana karapan poddak,and wediya mukuth ganan ganna epa,oya pana ne kiyala hitena ekath wediya hitanna epa..

    එල බන් මම එහෙම හිතන්නම්. පොඩි වැඩක් කරත් හෙන මහන්සියි බන්. එපා වෙනව
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අංගුලිමාල;16738449 said:
    12ta? lol. adu tharame 10ta nidaganna ona.

    අවුලක් නෑ මචං මම 12ට නිදා ගත්තට නැගිටින්නේ 6.30ට විතර :baffled::baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොකද්ද කට ඇරෙනවා කියල කිව්වෙ? ඔටෝ ඇරෙනවද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    blood count ekak check karaganna.blood wala hemoglobin adu wunamath ohoma wenawa.oya balanced diet ekak gannawada dawasata one tharan.:)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Ubata anemia da dannaha doctor kenekta pennapan

    ඒ මොකක්ද මචං ලෙඩක්ද? :baffled:

    මොකද්ද කට ඇරෙනවා කියල කිව්වෙ? ඔටෝ ඇරෙනවද?

    ඈනුම් යනව මචං මහ මූසල විදියට :baffled:

    blood count ekak check karaganna.blood wala hemoglobin adu wunamath ohoma wenawa.oya balanced diet ekak gannawada dawasata one tharan.:)

    හම්... රක්තහීනතාවෙද දන්නෑ. ඒත් මම උදේට , දවල්ට, රෑට හෙන ජේතවනාරාමයක් වගේ පත් පිඟානක් ගිලිනව. මේ දවස්වල නම් අම්බානෙක අබත් කනව. අනේ මංද. :(

    blood suger da danneth na,poddak le check karaganna...

    ඔව් බන් දියවැඩියාවද දන්නෑ :( හැබැයි තුවාල උනාම නම් හොඳ වෙනව. පන නෑ ඇඟට පොඩ්ඩක් වත්. මම මගේ මූන කන්නාඩියෙන් බැලුවත්. මහ මූසල පාටයි. ඇස් දෙකෙන් නිදිමත බේරෙනව. කල්පනාවත් හොඳ නෑ වගේ. ගෙදර අය අහන ඒවට සමහර වෙලාවට දෙන්නේ මොන්ගල් උත්තර. :P
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ඔව් බන් දියවැඩියාවද දන්නෑ :( හැබැයි තුවාල උනාම නම් හොඳ වෙනව. පන නෑ ඇඟට පොඩ්ඩක් වත්. මම මගේ මූන කන්නාඩියෙන් බැලුවත්. මහ මූසල පාටයි. ඇස් දෙකෙන් නිදිමත බේරෙනව. කල්පනාවත් හොඳ නෑ වගේ. ගෙදර අය අහන ඒවට සමහර වෙලාවට දෙන්නේ මොන්ගල් උත්තර. :P

    Sugar level eka tikak wadi unu paliyata thuwala suwa nowi thiyenne na,High Blood Sugar kalayak thibbama thama ohoma thuwala honda wenna kalayak yanne :) mata nam hithenne oyata Low Blood Sugar samaharawita athi :( mata sure na eth balaganna
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Sugar level eka tikak wadi unu paliyata thuwala suwa nowi thiyenne na,High Blood Sugar kalayak thibbama thama ohoma thuwala honda wenna kalayak yanne :) mata nam hithenne oyata Low Blood Sugar samaharawita athi :( mata sure na eth balaganna

    දොස්තර කෙනෙක්ට පෙන්නන්න ඕන නේ :( මොන මොන ලෙඩ තියෙනවද දන්නෑ :dull:

    me too ban mama nam ada nidagatteth 5AM withara o_O
    samahara dawas wala 12 nidagena ude 6 nagittama patta kammali ban kohomada bn aharila inne ? :/

    මමත් මචං ගොඩක් දවස් වලට 12ට 1ට 2ට වගේ තමයි බුදියන්නේ. උදේ අඩුම 6.30ටවත් නැගිටින්න ඕන. නැත්නම් තාත්තගෙන් ගුටි කන්න වෙනව. මට දවල්ට නිදාගන්න තහනම් කරල තියෙන්නේ. ගිය සතියේ pc එකත් මගේ කාමරෙන් ගත්ත :angry:

    ඉන්න අමාරුයි බන්. එළකිරියෙ ඉන්න නිසා ටිකක් හරි ඉන්නව. මාරම නිදිමතයි කිිිිසිම පනක් නෑ ඇඟට. අඩුම ගානේ ටී වී එක බලන්නවත් , මොනම දෙයක්කරන්නවත් හිතෙන්නෑ. පොතක් හරි වැඩකට ඇති දෙයක් කරන්න ගත්තොත් ඈනුම් යනවා සහ නිදිමත ඩබල් ත්‍රිබල් වෙනවා :baffled::baffled: මහ කරුමයක් බන් මේක නම්. :(