අංගුලිමාල;16738738 said:ithn peya 6.30 ne. madi. peya 8k aduma gaane ona.
hondata exercise karala peya 8k 9k withara nidaganin maasayak withara.
oka nawathiyi.
මට මචං. රෑට වේලාසන නින්ද යන්නෑනේ. මම ඇඳට වෙලා ඉයර් බඩ්ස් කනේ ගහගත්තත් නින්ද යන්නෑ. රෙද්ද.

අර කිව්ව වෙලාවලට තමයි නින්ද යන්නේ. වැඩක් නැති උනත් දවල් වෙනකන් නිදියන්න දෙන්නේ නෑ. තාත්තගෙන් ගුටි කන්න වෙනව. මරන්න යන්න වගේ මම උදේට කාමරෙන් එළියට එන්නේ. ඇවිත් පුටුවක වාඩිවෙලා ඉන්නව ටිකක් වෙලා යනකන් එතකන් නිකන් පිස්සු වගේ.


ඉතින් එතන ඉඳනි දවසල් 2 විතර වෙනකන් නිදිමතයි. 