පට්ට_ලැබ්බෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න අපේ එකෙක් ලැබ්බොගිනියක් පත්තු කරල.. ​මේ කොළඹ දී ගත්ත පොටෝ ටිකක්... හැබැයි සුදු පාට එක තමයි කේස් එකක බැලැක් වගේ එකක් බැස්සුවනං කොර...

    578391_475749175789258_1394745520_n.jpg


    මේ ගලදාරී හෝටලයේදී ගත්ත පොටෝ ටිකක් පිස්සු කොර නේ ..

    262312_475748802455962_377839552_n.jpg


    සල්ලි ටිකයි ඈත්තේ මෙයාට නේ...

    488226_475748829122626_1765833460_n.jpg


    247663_475748852455957_2036094142_n.jpg


    601359_475748892455953_1964225348_n.jpg


    422877_475749072455935_554707046_n.jpg


    485508_475749142455928_976552744_n.jpg



    ආ මේ අපි දන්න කෙනෙක්නේ ....


    Dilantha Malagamuwa's New Lamborghini Gallardo LP550-2 At Galadari Hotel, Colombo. 14/09/2012


    Dilantha-Malagamuwa-Dilango-Racing.jpg


    news20085imagesnewsastoqi1.jpg







     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අද දැක්ක කළු පාට එකක් බන්..හයිලෙවල් එකේ යනවා ඩයල් එකක්...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම අද දැක්ක කළු පාට එකක් බන්..හයිලෙවල් එකේ යනවා ඩයල් එකක්...


    තාම ලංකාවේ දිලන්තගෙ එක විතරයිනෙ බන් තියෙන්නෙ.....:P:P:Pඋබ දකින්න ඇත්තෙ Modified කරපු Prius එකක්
    :rofl::rofl::rofl:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම අද දැක්ක කළු පාට එකක් බන්..හයිලෙවල් එකේ යනවා ඩයල් එකක්...


    තාම ලංකාවේ දිලන්තගෙ එක විතරයිනෙ බන් තියෙන්නෙ.....:P:P:Pඋබ දකින්න ඇත්තෙ Modified කරපු Prius එකක්
    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: