පට්ට_Chrome _Extension _වගයක් Part-1
අද ගොඩ දෙනෙක් Chrome web browser එක පාවිච්චි කරනවනෙ
මේ තියෙන්නෙ මම වැඩියෙන්ම පාවිච්චි කරන වැදගත් වෙන extension කීපයක්
බලන්න මෙතන ඔයගොල්ලන්ටත් ප්රයෝජනවත් වෙන මොනාහරි තියනවද කියල.
#Adblock Plus
මේකනන් ගොඩක් අය දන්නවත් ඇති. මේකෙන් කරන්නෙ website වල තියන ඇඩ් බ්ලොක් කරන එක ඊට අමතරව අපිට ඕන gif image, flash content පවා hide කරන්න පුලුවන්.
මෙතනින් ගන්න
#Google Dictionary
මේකනන් ගොඩක් වටින extension එකක්. අපි වචනයක් උඩ ඩබල් ක්ලික් කරහම පොඩි pop up window එකකින් වචනයේ තෙරුම පෙන්නනව ඒ වගේම ඒකෙ speaker icon එක උඩ ක්ලික් කරහම වචනය උච්චාරණය කරන හැටි පවා දැනගන්න පුලුවන්.
හැබැයි මේකෙ අනික් dictionary වල දකින්න නැති විශේෂතා කීපයකුත් තියනව
@මේක ඉංග්රී හැර තවත් භාෂා කීපයකටම සහය දක්වනව ඒ නිසා වෙන භාෂාවක වචනයක උනත් තේරුම හොයන එක ගොඩක් ලෙසියි.
@සාමන්ය්යෙන් dictionary වල නැති කෙටි යෙදුම් ඒ වගේම අන්තර්ජාලයේ පාවිච්චි කරන වචන වල තේරුම පවා මේකෙන් දැන ගන්න පුලුවන්.
@ඒ වගේම සමහර වචන ගෙන වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන් wikipedia link පවා අපිට හොයල දෙනව.
මෙතනින් ගන්න
#Panic Button
මේකනන් අපේ කට්ටියට සෙට් වෙන Extension එකක් මටත් ලගදි තමා අහු උනේ

ඔන්න හිතන්නකො මොනාහරි වල් සයිට් ටිකක් load කරල තියනකොට, නැත්තන් office එකේ ඉදන් FB chat කරනකොට බොසා වගේ කවුරු හරි ආව කියල ඔය වෙලාවට කට්ටිය අම්බානට බය වෙනවනෙ
ඒ වෙලාවට තම panic button එක ඔබන්න ඔනෙ. 
මේකෙන් වෙන්න පොඩි දෙයක් අපි panic button icon එක click කරපු ගමන් open වෙලා තියන ටැබ් ටික close වෙලා bookmarks විදිහට save වෙනව හැබැයි bookmark ටික ආපහු ගන්නනම් password එකක් දෙන්න ඕනෙ ඒ නිසා වෙන කාටවත් හොයාගන්න බෑ

මෙතනින් ගන්න
#qsChrome
මේක ලංකාවෙ එක්කෙනෙක්ගෙ වැඩක්
මෙකෙන් කෙරෙන්නෙ සිංග්ලිෂ් ටයිප් කරපු දෙයක් සිංහල යුනිකෝඩ්වලට හරවන එකයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ සිංහල සහ ඉංග්රීසි එකට ටයිප් කරන්න බැරි එකයි. 
මෙතනින් ගන්න
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License
.
අද ගොඩ දෙනෙක් Chrome web browser එක පාවිච්චි කරනවනෙ
මේ තියෙන්නෙ මම වැඩියෙන්ම පාවිච්චි කරන වැදගත් වෙන extension කීපයක්
බලන්න මෙතන ඔයගොල්ලන්ටත් ප්රයෝජනවත් වෙන මොනාහරි තියනවද කියල.#Adblock Plus
මේකනන් ගොඩක් අය දන්නවත් ඇති. මේකෙන් කරන්නෙ website වල තියන ඇඩ් බ්ලොක් කරන එක ඊට අමතරව අපිට ඕන gif image, flash content පවා hide කරන්න පුලුවන්.

මෙතනින් ගන්න
#Google Dictionary
මේකනන් ගොඩක් වටින extension එකක්. අපි වචනයක් උඩ ඩබල් ක්ලික් කරහම පොඩි pop up window එකකින් වචනයේ තෙරුම පෙන්නනව ඒ වගේම ඒකෙ speaker icon එක උඩ ක්ලික් කරහම වචනය උච්චාරණය කරන හැටි පවා දැනගන්න පුලුවන්.

හැබැයි මේකෙ අනික් dictionary වල දකින්න නැති විශේෂතා කීපයකුත් තියනව
@මේක ඉංග්රී හැර තවත් භාෂා කීපයකටම සහය දක්වනව ඒ නිසා වෙන භාෂාවක වචනයක උනත් තේරුම හොයන එක ගොඩක් ලෙසියි.
@සාමන්ය්යෙන් dictionary වල නැති කෙටි යෙදුම් ඒ වගේම අන්තර්ජාලයේ පාවිච්චි කරන වචන වල තේරුම පවා මේකෙන් දැන ගන්න පුලුවන්.
@ඒ වගේම සමහර වචන ගෙන වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන් wikipedia link පවා අපිට හොයල දෙනව.
මෙතනින් ගන්න
#Panic Button
මේකනන් අපේ කට්ටියට සෙට් වෙන Extension එකක් මටත් ලගදි තමා අහු උනේ

ඔන්න හිතන්නකො මොනාහරි වල් සයිට් ටිකක් load කරල තියනකොට, නැත්තන් office එකේ ඉදන් FB chat කරනකොට බොසා වගේ කවුරු හරි ආව කියල ඔය වෙලාවට කට්ටිය අම්බානට බය වෙනවනෙ
ඒ වෙලාවට තම panic button එක ඔබන්න ඔනෙ. 
මේකෙන් වෙන්න පොඩි දෙයක් අපි panic button icon එක click කරපු ගමන් open වෙලා තියන ටැබ් ටික close වෙලා bookmarks විදිහට save වෙනව හැබැයි bookmark ටික ආපහු ගන්නනම් password එකක් දෙන්න ඕනෙ ඒ නිසා වෙන කාටවත් හොයාගන්න බෑ

මෙතනින් ගන්න
#qsChrome
මේක ලංකාවෙ එක්කෙනෙක්ගෙ වැඩක්
මෙකෙන් කෙරෙන්නෙ සිංග්ලිෂ් ටයිප් කරපු දෙයක් සිංහල යුනිකෝඩ්වලට හරවන එකයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ සිංහල සහ ඉංග්රීසි එකට ටයිප් කරන්න බැරි එකයි. 
මෙතනින් ගන්න
තව දාපු නැති Extension කීපයකුත් තියනව ඒ ටික ඊලග පෝස්ට් එකෙන් දෙන්නම්.
ඔයගොල්ලො පාවිච්චි කරන ප්රයෝජනවත් වෙන chrome extension එහෙම තියනවනන් පහලින් දාල යන්න.
එහෙනන් හැමෝටම සුභ දවසක් අපි ගියා !!

Rep++ If You Like My Post