පට්ට_Chrome _Extension _වගයක් Part-1

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    පට්ට_Chrome _Extension _වගයක් Part-1

    google_chrome_extensions.jpg

    අද ගොඩ දෙනෙක් Chrome web browser එක පාවිච්චි කරනවනෙ :cool: මේ තියෙන්නෙ මම වැඩියෙන්ම පාවිච්චි කරන වැදගත් වෙන extension කීපයක් :) බලන්න මෙතන ඔයගොල්ලන්ටත් ප්‍රයෝජනවත් වෙන මොනාහරි තියනවද කියල.


    #Adblock Plus

    adblock_plus.png


    මේකනන් ගොඩක් අය දන්නවත් ඇති. මේකෙන් කරන්නෙ website වල තියන ඇඩ් බ්ලොක් කරන එක ඊට අමතරව අපිට ඕන gif image, flash content පවා hide කරන්න පුලුවන්. :D

    මෙතනින් ගන්න



    #Google Dictionary

    pBtR9aq9UY0ToMgz6JFk83qRnfIdSybPiUTo1EBy_3HviPc5ejBCc2DDxRXkAAFslImnhyr13TM=s128-h128-e365


    මේකනන් ගොඩක් වටින extension එකක්. අපි වචනයක් උඩ ඩබල් ක්ලික් කරහම පොඩි pop up window එකකින් වචනයේ තෙරුම පෙන්නනව ඒ වගේම ඒකෙ speaker icon එක උඩ ක්ලික් කරහම වචනය උච්චාරණය කරන හැටි පවා දැනගන්න පුලුවන්. :)

    හැබැයි මේකෙ අනික් dictionary වල දකින්න නැති විශේෂතා කීපයකුත් තියනව

    @මේක ඉංග්‍රී හැර තවත් භාෂා කීපයකටම සහය දක්වනව ඒ නිසා වෙන භාෂාවක වචනයක උනත් තේරුම හොයන එක ගොඩක් ලෙසියි.
    @සාමන්‍ය්යෙන් dictionary වල නැති කෙටි යෙදුම් ඒ වගේම අන්තර්ජාලයේ පාවිච්චි කරන වචන වල තේරුම පවා මේකෙන් දැන ගන්න පුලුවන්.
    @ඒ වගේම සමහර වචන ගෙන වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන් wikipedia link පවා අපිට හොයල දෙනව.


    මෙතනින් ගන්න


    #Panic Button

    Panic-Button-Chrome-Extension.png


    මේකනන් අපේ කට්ටියට සෙට් වෙන Extension එකක් මටත් ලගදි තමා අහු උනේ :D :yes:
    ඔන්න හිතන්නකො මොනාහරි වල් සයිට් ටිකක් load කරල තියනකොට, නැත්තන් office එකේ ඉදන් FB chat කරනකොට බොසා වගේ කවුරු හරි ආව කියල ඔය වෙලාවට කට්ටිය අම්බානට බය වෙනවනෙ :shocked: ඒ වෙලාවට තම panic button එක ඔබන්න ඔනෙ. :lol:

    මේකෙන් වෙන්න පොඩි දෙයක් අපි panic button icon එක click කරපු ගමන් open වෙලා තියන ටැබ් ටික close වෙලා bookmarks විදිහට save වෙනව හැබැයි bookmark ටික ආපහු ගන්නනම් password එකක් දෙන්න ඕනෙ ඒ නිසා වෙන කාටවත් හොයාගන්න බෑ :) :)


    මෙතනින් ගන්න


    #qsChrome

    aM1Djh5_j8f3kOHFIY7FfMZ9s8XqorRKfLPOEniv9JVv2L15h3p28N5Ewb1718xNBG61-_3m5w=s400-h275-e365


    මේක ලංකාවෙ එක්කෙනෙක්ගෙ වැඩක් :yes: මෙකෙන් කෙරෙන්නෙ සිංග්ලිෂ් ටයිප් කරපු දෙයක් සිංහල යුනිකෝඩ්වලට හරවන එකයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ සිංහල සහ ඉංග්‍රීසි එකට ටයිප් කරන්න බැරි එකයි. :(

    මෙතනින් ගන්න



    තව දාපු නැති Extension කීපයකුත් තියනව ඒ ටික ඊලග පෝස්ට් එකෙන් දෙන්නම්.:yes::cool: ඔයගොල්ලො පාවිච්චි කරන ප්‍රයෝජනවත් වෙන chrome extension එහෙම තියනවනන් පහලින් දාල යන්න.:D
    එහෙනන් හැමෝටම සුභ දවසක් අපි ගියා !!







    Rep++ If You Like My Post





     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ක්‍රෝම් වලින් කොහොමද බං වීඩියෝ එහෙම බාන්නේ
    රෙප් 3! ඇඩඩ්
     
    • Like
    Reactions: nadeendra

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මේ මම පාවිච්චි කරන එක්ස්ටෙන්ශන් එකක්. මේකෙන් කරන්නෙ අපි ඔන්ලයින් විඩියෝ බලනකොට වටේ තියන ස්ක්‍රීන් එක කලු කරන එක. මට නම් වටිනව.

    මේ ලින්ක් එකෙන් බාගන්න.
    https://chrome.google.com/webstore/detail/bfbmjmiodbnnpllbbbfblcplfjjepjdn
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    ක්‍රෝම් වලින් කොහොමද බං වීඩියෝ එහෙම බාන්නේ
    රෙප් 3! ඇඩඩ්

    මචන් උබේ Download Manager එක මොකද්ද නොදැන හරියටම කියන්න බෑ. IDM නම් chrome එක්ක අවුලක් නැතුව වැඩ කියල තමා ආරංචි ( මම නම් JDownloader තමා පාවිච්චි කරන්නෙ ). ඔය ගොඩක් Download Managers වලට support කරන Extension එකක් තියනව Download Assistant [link] කියල මේකෙන් Download Manager එක අදුරගෙන මේ Extension එක හරහා direct link එක downloader එකට දෙන එක තමා කරන්නෙ.

    මෙ තියෙන්නෙ තව extension දෙකක් මේවනන් මම පාවිච්චි කරල නෑ

    Video Downloader
    YouTube Downloader