පටෑටෝ චිප්ස් හදන හැටි බලමුද

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    පටෑටෝ චිප්ස් හදන හැටි බලමුද

    Potato chips කියන්නේ ඉතින් හැමෝම කන්න කැමති කෑමක්නේ නේද... :D
    ඒත් අපිට අදහසක් නෑනේ මේවා හදන්නේ කොහොමද කියලා :no: ඔන්න ඉතින් මේ ඒ ගැන තමයි කියන්න හදන්නේ. :yes:

    Pepsico කියන Factory එකේ පටෑටෝ චිප්ස් හදන හැටි තමයි අපි දැන් බලන්නේ. මේ තියෙන්නේ ඒ factory එක. :yes:

    UC4TDVB.jpg


    EndGBnH.jpg


    මෙතන ස්වයංක්‍රිය ක්‍රියාවලියකින් තමයි හැමදේම වෙන්නේ. මුලින්ම අල වල පොතු අයින් කරගන්නවා. අල ගන්න කලින් මෙතන ඉන්න සේවකයෝ පරික්ෂා කරලා බලනවා නරක් වුන අල තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් එයාලා ඒවා අයින් කරනවලු. :D

    9xI3STS.jpg


    පිටි ගතිය වැඩියෙන් තියෙන අල තමයි චිප්ස් හදන්න ගන්න හොඳයි කියලා කියන්නේ. :yes:

    2ytOE2z.jpg


    මෙතැනදී වෙන්නේ අල හොඳට සේදිලා එන එක.

    HvFAvZ6.jpg


    pUX1Ypv.jpg


    ඊටපස්සේ machine එකෙන්ම cut වෙලා වෙනම බැරල් එකකට වැටෙනවා. 2mm ඝනකමට තමයි cut කරගන්නේ.

    ks2PH5R.jpg


    දැන් මෙතන ඉඳලා තමයි ෆ්‍රයි කරන වැඩේ පටන්ගන්නේ. මේකට දාන ඒවා ගැන නම් ඒගොල්ලෝ එළියට විස්තර දෙන්නේ නෑලු...:dull:

    rvKkU6y.jpg


    මෙතන විනාඩි 3 කදී අල පෙති ටික බැදෙනවා සෙල්ෂියස් අංශක 180ක උෂ්ණත්වයක.

    1OCtJy4.jpg


    uF2Ezqi.jpg


    ඊටපස්සේ ඒවගේ තත්වය පරික්ෂා කරලා බලලා තව රස වෙන්න දාන ජාති එහෙම දානවා (ඒවා රහස් :rolleyes:) ලුණු තමයි ප්‍රධානම සංඝටකය වෙන්නේ.

    TnGgQ5y.jpg


    එකපාරම රස ජාති තුනකින් මේ විදියට චිප්ස් හදනවලු.

    D0BsPsF.jpg


    ඊටපස්සේ මේ චිප්ස් ටික යන්නේ ඇසුරුම් අංශයට. මේ factory එකේ වාර්ෂිකව පටෑටෝ චිප්ස් 50,000 tons නිපදවනවා කියලා තමයි තියෙන්නේ. :shocked:

    u1Lcw4C.jpg


    ඇසුරුම් වෙන්නෙත් ස්වයංක්‍රියව තමයි, කව්රුත් අත පත ගාන්නේ නෑ. ;)

    bQGqN45.jpg


    8Vyo6i6.jpg


    මෙතන ඉඳලා දිගටම පටෑටෝ චිප්ස් ඇසිරීමේ ක්‍රියාවලිය මේ විදියට වෙනවා. :yes:

    ToZkOqo.jpg


    c8wOrD2.jpg


    PjWzF8T.jpg


    8gAxsKn.jpg


    E3J86GR.jpg


    DLPztWq.jpg


    මේ factory එකෙන් හදන පැකට් එකක් තමයි මේ තියෙන්නේ. :yes::D

    Ss32SNn.jpg
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    ara Super market wala thiyana bedala kana kuru wage eka hadanne kohomada ban? (e kuru kelinma alagediyen kapapuwa nemeyi)