පටිච්චසමුප්පාදය...

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    Dear Kalyanamitra,

    please explain about dhyana also. it is very interesting. you can start a new thread if you have time.

    thanks lot
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    [FONT=&quot]යථාභූත[/FONT][FONT=&quot] ඥාණය kiyanne mokakda kiyala dannawada...please mata kiyala denna..
    [/FONT]

    පින්වත් මිතුර,
    ඒ කියන්නේ යමක යථා තත්වය ඒ ලෙසින් ම නුවණින් දැකීමේ හැකියාව යි.
    අනිත්‍ය වූ දේ අනිත්‍ය විදිහට; අසුභ දේ අසුභ විදිහට; දුක්ඛ වූ දේ දුක්ඛ විදිහට; අනාත්ම වූ දේ අනාත්ම වූ විදිහට දැකීමේ හැකියාව යි.
    ඒත් අපි ට අනිත්‍ය දේ පේන්නේ නිත්‍ය විදිහට; අසුභ දේ සුභ විදිහට; දුක්ඛ දේ සුඛ විදිහට; අනාත්ම දේ ආත්ම විදිහට... මොකද සඤ්ඤාව කණපිට හැරිලා, විපල්ලාස වෙලා තියෙන්නේ...

    තෙරුවන් සරණයි!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පින්වත් මිතුර,
    ඒ කියන්නේ යමක යථා තත්වය ඒ ලෙසින් ම නුවණින් දැකීමේ හැකියාව යි.
    අනිත්‍ය වූ දේ අනිත්‍ය විදිහට; අසුභ දේ අසුභ විදිහට; දුක්ඛ වූ දේ දුක්ඛ විදිහට; අනාත්ම වූ දේ අනාත්ම වූ විදිහට දැකීමේ හැකියාව යි.
    ඒත් අපි ට අනිත්‍ය දේ පේන්නේ නිත්‍ය විදිහට; අසුභ දේ සුභ විදිහට; දුක්ඛ දේ සුඛ විදිහට; අනාත්ම දේ ආත්ම විදිහට... මොකද සඤ්ඤාව කණපිට හැරිලා, විපල්ලාස වෙලා තියෙන්නේ...

    තෙරුවන් සරණයි!

    බොහොම ස්තූතියි...පින්වත...වටිනා උපදෙස් ටිකක්...:):)