පටිච්ච සමුප්පාද
නරක සිතුවිලි දුක ලන් කරනවා වගේම පින්වත්,පිරිසුදු සිතුවිලි සතුට ලන් කරනවා. හොඳ පිරිසිදු සිතුවිලි සහිතව සිතන, කථා කරන වගේම ක්‍රියා කරන අය හොඳ කම්ම සංස්කාරයන් ගොඩ නගා ගන්නවා. හොඳ කර්මයන් මේ ආත්මයේදී වගේම මතු ආත්ම වලදීත් සැප විඳින්න හේතුවක් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ බව මට්ටකුණ්ඩලීගේ සිද්ධිය මුල් කර ගෙන පෙන්වලා දුන්නා. මේ සිද්ධිය තමයි මනෝ පුබ්බං ගමා ධම්මා ගාථා වන්ගේ නිදාන කථාව. ධම්මපදට්ඨ කථා වලට අනුව මේ ගාථාව ඇහුවම මට්ටකුණ්ඩලී දෙව් පුතා සහ අදින්න පුබ්බක සෝතාපත්ති ඵලයට පත් වුනා. මෙතනදි මතක තියා ගන්න ඕනා අපි මේ මට්ටකුණ්ඩලීට දෙවියෙක් වෙලා ඉපදෙන්න හේතු වුනේ බුදුහාමුදුරුවෝ ගැන ඇති කර ගත්ත සිතුවිල්ලක් විතරක් බව. ඔහුට ඒ වෙලාවෙදි නිර්වාණය ගැන කිසි බලාපොරොත්තුවක් තිබ්බ බවත් පේන්නේ නෑ. දෙවියෙක් වෙලා ඉපදීම ඔහුගේ බුද්ධිමත්භාවයේ හේතුවක් බව හැබෑව තමයි, ඒත් ඔහුට සෝවාන් වන්න හේතු වුනේ මේ මනෝ පුබ්බං ගාථාව.
මෙතනදි ධම්මපදයේ ගාථා දෙකක් සඳහන් වෙනවා. මන් ඒවා ලියන්න ගියෙ නෑ හමෝම දන්න නිසා. මේ ගාථාවන් අපිට පෙන්වනවා පටිච්ච සමුප්පාදයේ ඉගැන්වීමක් වන විඥාණ හේතුවෙන් සංඛාර ඇති වෙනවා කියන දේ පැහැදිලිව.මේ ගාථා වලදි කියන්නේ සතුට හෝ විපත ඇතිවෙන්නේ කම්ම සංඛාර අනුව කියලා.ඉතින් සුඛ හෝ දුක හටගන්නේ විඥාණයත් එක්ක. ඉතින් විඥාණ ව්‍යංගයෙන් පෙන්වන්නේ බැඳිලා තියෙන මානසික අංගය සහ ඒකෙ තියෙන භෞතික මූලාංග (රූප). එනිසායි විඥාණ හේතුවෙන් නාම රූප ඇති වෙනවා කියන්නේ. (පටිච්ච සමුප්පාදය ඇසුරින්)