පඩය

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේක මට අහම්බෙන් හම්බුන audio clip එකක්..කලේ කව්ද කියල නම් දන්නේ නෑ හැබැයි කව්රු උනත් ආයේ සුපිරියටම කරලා තියෙනවා..පට්ට voice එකක් බන්..පුලුවන්නම් හිනා නොවී අහපන්...:lol::lol:

    link.................

     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මේක බං මං දන්න තරමින්නන් ජැක්සන් ඇන්තනිගේ බාල කොල්ලයි අමල් පෙරේරගේ පුතයි කරපු එකක්