පඩියට ගහන අලුත්ම බද්ද

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    24% :baffled: සරලයි ඔය ගණන් පඩි ගන්න උන්ට රට යන්න පුළුවන් ලේසියෙන් , නිකන්ම දක්ෂ උන් වෙන රට වල ජොබ් වලට යන්න පටන් ගන්නව. . ඊට පස්සේ ecta එහම ගහල ලාබෙට වැඩ කරන ය ගෙන්න පුළුවන්
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    24% :baffled: සරලයි ඔය ගණන් පඩි ගන්න උන්ට රට යන්න පුළුවන් ලේසියෙන් , නිකන්ම දක්ෂ උන් වෙන රට වල ජොබ් වලට යන්න පටන් ගන්නව. . ඊට පස්සේ ecta එහම ගහල ලාබෙට වැඩ කරන ය ගෙන්න පුළුවන්

    oka thama ban wenne. godak un lk ena/inna eka atha arala wena ratawal walata yanan balanawa dan. mama dan inneth wena rataka thama. but eken ratata sahena winimayak enawa. moakda ape roots thiyenne thaama lankawe. api rata giye keeyak hari hoyagena lankawata enan balagena. so maasekata sahena ganak lankawata ewanawa. but meken wenne completly wena rataka PR ganna balana eka. eken wenne godak un family ekath aragenama yanna yanawa.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මචන් මට ෆික්ස් එකකින් 75+ වගේ එනවා මම එක තනි එකවුන්ට් එකකට ටන්ස්ෆර් වෙන්න දලා තියෙන්නේ මගේ ෆික්ස් තියෙනවා 6 මිලියන් ඉතිරිකිරිමේ බැංකුවේ කඩ කඩා දැලා තියෙන්නේ මටත් ටැක්ස් එකක් වදිද පොඩ්ඩක් කියනවා ද මචෝ එහෙම වුනොත් මම සල්ලි ටික අරන් ගෙයක් අරන් කුලුලයට දෙනව මුන හූයන්නක් ද

    තව දෙයක් අපේ ගෙදරට කාර් එකක් ගත්තා එක මගේ නමට තියෙන්නේ 6 මිලියන් එත් තම ටැක්ස් මුකුත් ආවේ නැහැ මට එහෙම එවා එයිද ? අන් රෙජිස්ටර් තාම මස 5 වගේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් උද්ගොෂන තියෙයි එහෙනම් පඩි අඩු කරපියවූ... වැටුප් කප්පාදු කරවූ කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් මට ෆික්ස් එකකින් 75+ වගේ එනවා මම එක තනි එකවුන්ට් එකකට ටන්ස්ෆර් වෙන්න දලා තියෙන්නේ මගේ ෆික්ස් තියෙනවා 6 මිලියන් ඉතිරිකිරිමේ බැංකුවේ කඩ කඩා දැලා තියෙන්නේ මටත් ටැක්ස් එකක් වදිද පොඩ්ඩක් කියනවා ද මචෝ එහෙම වුනොත් මම සල්ලි ටික අරන් ගෙයක් අරන් කුලුලයට දෙනව මුන හූයන්නක් ද

    තව දෙයක් අපේ ගෙදරට කාර් එකක් ගත්තා එක මගේ නමට තියෙන්නේ 6 මිලියන් එත් තම ටැක්ස් මුකුත් ආවේ නැහැ මට එහෙම එවා එයිද ? අන් රෙජිස්ටර් තාම මස 5 වගේ

    උබට මාසිකව 75ක් එනවා නම් අවුරුද්දට කල්පිරෙද්දී ෆික්ස් එකෙන් 45000ක් අඩුවෙලා තියෙයි. මාසිකව 3750ක් බදු ඒ කියන්නේ ආණ්ඩුවට ගෙවන්න ඕනේ.:yes:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උබට මාසිකව 75ක් එනවා නම් අවුරුද්දට කල්පිරෙද්දී ෆික්ස් එකෙන් 45000ක් අඩුවෙලා තියෙයි. මාසිකව 3750ක් බදු ඒ කියන්නේ ආණ්ඩුවට ගෙවන්න ඕනේ.:yes:

    machan dan me seen ekata api mokada karanne kada kda dammoth aulak nadda ? nath nam mokada karanna ona kiyannako :angry: :sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan dan me seen ekata api mokada karanne kada kda dammoth aulak nadda ? nath nam mokada karanna ona kiyannako :angry: :sorry:

    කඩ කඩ දැම්මා කියලා මචන් උබේ ID නම්බර් එක වෙනස් වෙන්නේ නෑ නේ මචන්. බැංකු 10ක කඩ කඩ දැම්මත් උබේ ID නම්බර් එක එකයි.:yes:

    කඩ කඩ බැංකු කිපෙක එහෙම දැම්මා කියමු මචන් මොකක් හරි කරලා. (අනෙක් අයගේ නම් වලින් හරි) එත් මචන් ටැක්ස් එකට මට්ටු වෙනවා.

    ඒ කොහොමද?

    බැංකුවක තැන්පත් මුදලෙන්, පොලි ආදායම කියක් ආවත් ටැක්ස් 5% රජයට පොලියෙන් කැපෙන් විදිහට තමා අය වැයෙන් යෝජනා කරලා තියෙන්නේ.:yes:

    ehenam karanan thiyenne ekama dee dan geyak aran kuliyata denna thami ban shit
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehenam karanan thiyenne ekama dee dan geyak aran kuliyata denna thami ban shit

    එක හොද දෙයක් මචන්. ගෙයක් කුලියට අරන් දෙන්නත් මචන්. ගෙවල් වල ගණන් බලපන්කො??? කෝටිය පනිනවා.:baffled:

    අනෙක මචන් උබ කුලියට දීල. මාසිකව රුපියල් 50000ක් ආදායම ගත්තා කියමු. උබ සල්ලි ටික අතේ තියා ගන්නේ නෑ නේ. ගිහින් බැංකු පොතේ දානවා නේ. වියදම් ඔක්කොම පියවලා අපි 30000ක් ඉතිරි කරා කියමු බැංකුවේ. ඉතිරි කිරීමේ ගිණුමේ. එත් අර 5% මාසිකව කැපෙනවා. ඉතිරි කිරීමේ අකවුන්ට එකට එන පොලියෙන්. කොහෙන් ගියත් මචන්. ඕක ගෙවන්නම වෙනවා.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Danata Rs. 62,500.00 wada padi wedinam kohomath paye tax kapanawa kiyala danne nathuwada me post eka damme

    Danne nathnam me link ekata gihin balanna

    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    ලොල්....
    තඩි අකුරෙන් දැම්මට ඇත්ත වෙන්නේ නෑ...
    ඔය 62500/- මූලික වැටුප. පෞද්ගලික අංශයේ අයගේ මූලික වැටුප අඩුයි, එලවන්සස් වැඩියි. දැන් ටැක්ස් කරන්නේ එලවන්සස් එක්ක වැටුපට, මූලික වැටුපට නෙවෙයි...

    නොදන්න දේවල් දොඩවන්නෙ නැතුව ඉදපං බං ආන්ඩුව සුද්ද කරන්න.....:angry:
    උම ඔහොම උම්බෑ කියන කොට හරක කියල අහල පහල උන්ට තේරෙනවා....
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    income tax ona rataka tiyanawa
    but wena ratawal wala tax payers lata special benefits tiyanawa.. life insurance... wage ewa
    wena rataka tax payer kenek kiyanne hoda status ekak.
    but mehe kohchchara hewwath, kochchara gewwath e tax walin ratata wadak karanneth na
    gewana unta return benefit ekakwat na.. onna okai real situation eka
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ගැන කතා කරල වැඩක් නැ.... පන්න පන්න බදු ගහනවා.... උන්ට සැප උපරිමයි...
    තනතුරු නොදරන මන්ත්‍රීවරුන්ටත් මාසිකව ලක්ෂ 5 ක් දෙන්න යනව වාහන කුලීයට ගන්න ... (පර්මිට් එක අහුවල් එකටද?)
    ඔන්න ඕ්ව තමයි බදුවලින් කරන සංවර්ධනේ...