නෑ බන් පොල්සම්බෝලයි බතුයි කාල හිටියම මදෑ
pol gediya 60i

born rich family wage

නෑ බන් පොල්සම්බෝලයි බතුයි කාල හිටියම මදෑ


2000 k kapila 148000 i labenne 150 000 salary labenawanam. kalin kapunu ganana uda link eke tyena table eken balagatteki. 5500kda koheda kapuna.
meka sammatha wenakam katawahan inna one. nethnm raviya okata wenas arta nirpana denna berikamak nea![]()


pol gediya 60i
born rich family wage![]()

සරලයි ඔය ගණන් පඩි ගන්න උන්ට රට යන්න පුළුවන් ලේසියෙන් , නිකන්ම දක්ෂ උන් වෙන රට වල ජොබ් වලට යන්න පටන් ගන්නව. . ඊට පස්සේ ecta එහම ගහල ලාබෙට වැඩ කරන ය ගෙන්න පුළුවන් 24%සරලයි ඔය ගණන් පඩි ගන්න උන්ට රට යන්න පුළුවන් ලේසියෙන් , නිකන්ම දක්ෂ උන් වෙන රට වල ජොබ් වලට යන්න පටන් ගන්නව. . ඊට පස්සේ ecta එහම ගහල ලාබෙට වැඩ කරන ය ගෙන්න පුළුවන්
මචන් මට ෆික්ස් එකකින් 75+ වගේ එනවා මම එක තනි එකවුන්ට් එකකට ටන්ස්ෆර් වෙන්න දලා තියෙන්නේ මගේ ෆික්ස් තියෙනවා 6 මිලියන් ඉතිරිකිරිමේ බැංකුවේ කඩ කඩා දැලා තියෙන්නේ මටත් ටැක්ස් එකක් වදිද පොඩ්ඩක් කියනවා ද මචෝ එහෙම වුනොත් මම සල්ලි ටික අරන් ගෙයක් අරන් කුලුලයට දෙනව මුන හූයන්නක් ද
තව දෙයක් අපේ ගෙදරට කාර් එකක් ගත්තා එක මගේ නමට තියෙන්නේ 6 මිලියන් එත් තම ටැක්ස් මුකුත් ආවේ නැහැ මට එහෙම එවා එයිද ? අන් රෙජිස්ටර් තාම මස 5 වගේ

උබට මාසිකව 75ක් එනවා නම් අවුරුද්දට කල්පිරෙද්දී ෆික්ස් එකෙන් 45000ක් අඩුවෙලා තියෙයි. මාසිකව 3750ක් බදු ඒ කියන්නේ ආණ්ඩුවට ගෙවන්න ඕනේ.![]()

machan dan me seen ekata api mokada karanne kada kda dammoth aulak nadda ? nath nam mokada karanna ona kiyannako![]()
![]()


කඩ කඩ දැම්මා කියලා මචන් උබේ ID නම්බර් එක වෙනස් වෙන්නේ නෑ නේ මචන්. බැංකු 10ක කඩ කඩ දැම්මත් උබේ ID නම්බර් එක එකයි.
කඩ කඩ බැංකු කිපෙක එහෙම දැම්මා කියමු මචන් මොකක් හරි කරලා. (අනෙක් අයගේ නම් වලින් හරි) එත් මචන් ටැක්ස් එකට මට්ටු වෙනවා.
ඒ කොහොමද?
බැංකුවක තැන්පත් මුදලෙන්, පොලි ආදායම කියක් ආවත් ටැක්ස් 5% රජයට පොලියෙන් කැපෙන් විදිහට තමා අය වැයෙන් යෝජනා කරලා තියෙන්නේ.
ehenam karanan thiyenne ekama dee dan geyak aran kuliyata denna thami ban shit

ලොල්....Danata Rs. 62,500.00 wada padi wedinam kohomath paye tax kapanawa kiyala danne nathuwada me post eka damme
Danne nathnam me link ekata gihin balanna
http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf
