පඩිය/Salary (ලංකා වැසියන්ට පමණයි)

ලංකාවේ ඔබේ පඩිය මොන range එකේද? (ලංකාවේ ඉන්න අය පමණක් කොටන්න/ රට ඉන්න අය අදාල නැත)

  • <50,000

  • 50,001 - 100,000

  • 100,001 - 200,000

  • 200,001 - 300,000

  • 300,001 - 400,000

  • 400,001 - 500,000

  • 500,001 - 600,000

  • 600,001- 800,000

  • 800,001 - 1,000,000

  • >1,000,000


Results are only viewable after voting.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    මම දැම්මෙ Job එකෙන් එන salary එක. තමන්ගේ වැඩක් කරන කෙනෙක්ට, ඒ ප්‍රධාන වැඩෙන් එන ගානේ average එකක් දාන්න පුලුවන් ඕනනම්.


    Sri Lanka Ports Authority ?
    ------ Post added on May 8, 2022 at 5:06 PM
    ow
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    bank unge salaries aduda? bonus walinda shape eka daaganne?
    Bonus සහ විශේෂ සහන ණය පහසුකමි වගේ benefits තියෙනවා මම හිතන්නෙ. නමුත් දැන් දැන් නම් කප්පාදු වෙනවා මේ ඇාර්ථික ප්‍රශ්ණ නිසා
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Bonus සහ විශේෂ සහන ණය පහසුකමි වගේ benefits තියෙනවා මම හිතන්නෙ. නමුත් දැන් දැන් නම් කප්පාදු වෙනවා මේ ඇාර්ථික ප්‍රශ්ණ නිසා
    ela ela oya mas brandix finance job walata yana unta padi hambenwada bn?
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ela ela oya mas brandix finance job walata yana unta padi hambenwada bn?
    ඔව් ඉතින් ඒවා export earnings තියෙන ඒවා නේ.

    1M වලට joke එකටත් දාලා වගේ තියෙන්න පුලුවන් නිසා සහ මානසිකව වැටෙන එක නවතන්න ඒක අයින් කරාම reasonable කියල හිතන්න පුලුවන් distribution එකක් එනවා.

    As of now

    1652070381321.png
     
    Last edited:
    • Love
    Reactions: kasunkaru