පඩි අඩුකරනවලුද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,785
    113
    දෙහිවල
    කරයි කරයි.
    ඕවා කරන්න බැහැ බන්. ඕකුන් පළිගන්නවා එතකොට අනිත් මිනිස්සු එක්ක

    රජයේ රැකියා වලට එහෙම අත තියන්න කලින් ඕනෑම එකෙක් හිතනවා.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කරයි කරයි.
    ඕවා කරන්න බැහැ බන්. ඕකුන් පළිගන්නවා එතකොට අනිත් මිනිස්සු එක්ක

    රජයේ රැකියා වලට එහෙම අත තියන්න කලින් ඕනෑම එකෙක් හිතනවා.

    සමිතිකාරයෝ එක්ක ඕවා කරනවා බොරු..
    කරේ නැත්තන් IMF loan දෙන්නෙ නෑ කියලා උන් කලින්ම කීවනේ
    කොහොමත් ඕවා ප්‍රයිවට් කරන්නත් වෙනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කරේ නැත්තන් IMF loan දෙන්නෙ නෑ කියලා උන් කලින්ම කීවනේ
    කොහොමත් ඕවා ප්‍රයිවට් කරන්නත් වෙනවා
    රනිලා,ජේ.ආර්. වගේ කියලද හිතන්නේ.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    karath solution eka ita pahuwada strike karana eka thama okunge. polim tika wadi wela aye lakawe un parawal wala maraganna ganna gathama aye reverse owa. health sector eke un ehema ada idamma patan gatha.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රනිලා,ජේ.ආර්. වගේ කියලද හිතන්නේ.
    2015di CTB එකෙනුත් ගොඩක් අයට අයින් වෙන්න කීවා පාරිතොශිකෙයි, අර්තසාදකෙයි එකවැර දෙනවා කියලා. ඊට පස්සෙ ගොඩක් අය අයින් උනා. දැන් ඒක පාඩු ලබන්නෙ නෑ. මොනවා උනත් මයිනට වැඩිය මුට මොලේ තියෙනවා

    karath solution eka ita pahuwada strike karana eka thama okunge. polim tika wadi wela aye lakawe un parawal wala maraganna ganna gathama aye reverse owa. health sector eke un ehema ada idamma patan gatha.
    රාජපක්ශලාට බැන්නට මුනුත් හොරු බන්
    ------ Post added on May 26, 2022 at 1:11 PM
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    අපේ ලොක්කෝ සේරම අලවන්ස් අයින් කලා.. දැන් මේ මාසේ ඉදලා බේසික් එකෙනුත් ගානක් අඩු කරනවා ලු කම්පැනි එකට අමාරුයි කියලා
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Mona anduwa awath owa karanna ona dewalne.moko private sector ekata salli achchu gahana machine nane.government sector must suffer.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    අඩු කරනවා කියලා කියන්න ඕනේ.
    එතකොට වැඩි කරන්න ඉල්ලන්නේ නැතුව තියන එකෙන් හරි සැහීමකට පත්වෙන්න පුරුදු වෙනවා.
     
    • Like
    Reactions: Any.key

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    Private sector එකට වෙනම සල්ලි ප්‍රින්ට් කරගන්න ප්‍රින්ටරේ ගානේ ඉල්ලලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පරණ කරපුවට අඩු කරන්නෙ කොහොමද? ඒක තනිකර මහදවල් කරන හොරකමක්, මංකොල්ලයක්.

    ඒවට ඉඩ දීලා බලන් ඉන්නව නං කවදාවත් රටට ගොඩ යෑමක් නෑ.

    අඩු කරනව නං ඊළඟ සතියෙන් පටන් අරන් කරනවා වගේ කලින් දැනුම් දෙන්න ඕන. ඊට පස්සෙ ඩොකාලට එහෙම extra duty නොකර ඉන්න තියෙන්නෙ මේකෙ එකාලා කියනව වගේ. එතකොට මුන් ගිහින් ඒක කරයිනෙ.
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    One of my friends who is working as a Dr, is crying in fb since last noon as his salary has been deducted.
    පඩි කපනව නම් ඉස්සෙල්ලාම කපන්න ඕනෙ හෙල්ත් සෙක්ටර් නෙමේ CEB, Petrolium වගේ ඒවගෙ
    ඕවගෙන් වෙන්නෙ ලංකාවෙ හෙල්ත් සෙක්ටර් වැඩ කරන බහුතරය රට යෑම
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    Private sector එකට වෙනම සල්ලි ප්‍රින්ට් කරගන්න ප්‍රින්ටරේ ගානේ ඉල්ලලා
    හෙහ් හෙහ් විදා...
    උඹේ පශ්චාත් බාගෙත් හොද මනි ප්‍රින්ටින්ග් මැශිමක් තමා ඉතිං නේද?

    පොඩ්ඩක් උඩ පැනපන් කාසි ගංගාවක් ගලන් යන්නේ...
    ( හිරිකොතේ සල්ලි තමා )