කරයි කරයි.
ඕවා කරන්න බැහැ බන්. ඕකුන් පළිගන්නවා එතකොට අනිත් මිනිස්සු එක්ක
රජයේ රැකියා වලට එහෙම අත තියන්න කලින් ඕනෑම එකෙක් හිතනවා.
කරේ නැත්තන් IMF loan දෙන්නෙ නෑ කියලා උන් කලින්ම කීවනේසමිතිකාරයෝ එක්ක ඕවා කරනවා බොරු..
One of my friends who is working as a Dr, is crying in fb since last noon as his salary has been deducted.සමිතිකාරයෝ එක්ක ඕවා කරනවා බොරු..
රනිලා,ජේ.ආර්. වගේ කියලද හිතන්නේ.කරේ නැත්තන් IMF loan දෙන්නෙ නෑ කියලා උන් කලින්ම කීවනේ
කොහොමත් ඕවා ප්‍රයිවට් කරන්නත් වෙනවා
2015di CTB එකෙනුත් ගොඩක් අයට අයින් වෙන්න කීවා පාරිතොශිකෙයි, අර්තසාදකෙයි එකවැර දෙනවා කියලා. ඊට පස්සෙ ගොඩක් අය අයින් උනා. දැන් ඒක පාඩු ලබන්නෙ නෑ. මොනවා උනත් මයිනට වැඩිය මුට මොලේ තියෙනවාරනිලා,ජේ.ආර්. වගේ කියලද හිතන්නේ.
රාජපක්ශලාට බැන්නට මුනුත් හොරු බන්karath solution eka ita pahuwada strike karana eka thama okunge. polim tika wadi wela aye lakawe un parawal wala maraganna ganna gathama aye reverse owa. health sector eke un ehema ada idamma patan gatha.
පඩි කපනව නම් ඉස්සෙල්ලාම කපන්න ඕනෙ හෙල්ත් සෙක්ටර් නෙමේ CEB, Petrolium වගේ ඒවගෙOne of my friends who is working as a Dr, is crying in fb since last noon as his salary has been deducted.
හෙහ් හෙහ් විදා...Private sector එකට වෙනම සල්ලි ප්‍රින්ට් කරගන්න ප්‍රින්ටරේ ගානේ ඉල්ලලා