පඩි ගෙවන හැටි.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත.රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69491කි.රුපියල් කෝටි 33940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කෙරෙනු ඇත.
    රජයේ සේවකයන් ලක්ෂ දහසයකට ආසන්න පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක්( හතරෙන් එකක්) පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන් බවට තොරතුරු අනාවරණයවී යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

    ලංකාවේ ආරක්ෂක අංශය ලෝකේ 17 වැනියට විශාලම හමුදාව වන අතර එය ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඊශ්‍රායලය ඉතාලියටත් වඩා විශාලය.
    https://www.statista.com/statistics...22, China had the,the top five largest armies.

    සන්තෝසයි බොලව්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    THOPE GAANUNTA DUVALATA ARAKSHAAVA DENNA KIYAPAN KO THAMBIYANTA
    PUKE ARIYI kediri gaavenakal
    හමුදාවේ පින් බතාලා දෙන ආරක්සාව..🤭වැඩක් කරන එවුන් ටික තියලා ඉතිරි සේරම අස් කරලා දාන්න ඕනෙ.. නැත්නම් වැදගත් වැඩකට යොදවන්න ඕනෙ..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    හමුදාවේ පින් බතාලා දෙන ආරක්සාව..🤭වැඩක් කරන එවුන් ටික තියලා ඉතිරි සේරම අස් කරලා දාන්න ඕනෙ.. නැත්නම් වැදගත් වැඩකට යොදවන්න ඕනෙ..
    umbe gani yavapan kathan kudi moka da venne balanna duva hari