පඩි ප්‍රස්නයක්

BUS GEMUNUWA

Banned
Jan 26, 2014
113
6
0
පඩි ප්‍රස්නයක්

මචන්ලා අයතනයක පඩි පරක්කු කරලා දෙන එකට විරුද්දව,සේවකයන්ට ගන්න පුළුවන් ක්‍රියා මාර්ග මොනවද තියෙන්නේ.කම්කරු එකට පැමිණිලි කරොත් හරියය්ද,අපිට 10 වනදා දෙන්න ඕන පඩිය 18 වෙලත් තාම නැහැ බන්.හැම මාසෙම පරක්කු කරනවා.එපා වෙලා ඉන්නේ මේ හුට්ටේ රස්සාව
 
DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    පඩි ඇරන් ශේප් වෙයන් බං. ලගදිම කොම්පැනිය වැහෙයි!!!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubalage HR department ekata kiyapan salary next month awe nattan complain karanna wenawa kiyala...taniyen newe tawa ekek dennekuth allaganin....
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    පඩි ඇරන් ශේප් වෙයන් බං. ලගදිම කොම්පැනිය වැහෙයි!!!

    එහෙම වෙනවනම් ලොකු දෙයක් බන්.පඩිය අරගෙන නවටතින්නත් බැහැ බන්.මම මෙතන අවරුදු 8ක් බන්.පොඩි එකෙකුත් ඉන්නවා බන්.ඉන්නෙත් කුලී ගෙදරක මුන්ට අපේ දුක තේරෙනනේ නැහැ
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මචං කම්කරු එකට එක්කෙනෙක් හැටියට නැතුව කට්ටියම පැමිණිලි කරොත් එයාලා කථා කරලා විසදයි.. තනියම ඕවා කරන්න ගියාට වැඩක් වෙන එකක් නෑ!! පොඩි ප්‍රශ්න හැටියට සලකන්නේ!! :)
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    ubalage HR department ekata kiyapan salary next month awe nattan complain karanna wenawa kiyala...taniyen newe tawa ekek dennekuth allaganin....
    ලොකු දේවල් කරන්න අමාරුය් බන්.කොන්ද පන නැති hr 1ක් මෙහෙ තියෙන්නේ.එහෙම කරනවානම් අස් වෙන්න බලාගෙනම කරන්න ඕන
    කම්කරු එකට පැමිණිලි කරොත් හරියය් mama hithanne. hariyatama danne na
    මේක තමා මට දැන ගන්න ඕන.කරන දෙයක් නිර්නාමිකව කරන්න තමා බැලුවේ
    ඕකට කියන්නෙ ආශ්චර්ය කියල බන් උඹ දන්නැද්ද

    :(
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    මචං කම්කරු එකට එක්කෙනෙක් හැටියට නැතුව කට්ටියම පැමිණිලි කරොත් එයාලා කථා කරලා විසදයි.. තනියම ඕවා කරන්න ගියාට වැඩක් වෙන එකක් නෑ!! පොඩි ප්‍රශ්න හැටියට සලකන්නේ!! :)

    එකෙක් වත් කැමැති නැහැ බන්.job එක නැති වෙය් කියල බයට.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එහෙම වෙනවනම් ලොකු දෙයක් බන්.පඩිය අරගෙන නවටතින්නත් බැහැ බන්.මම මෙතන අවරුදු 8ක් බන්.පොඩි එකෙකුත් ඉන්නවා බන්.ඉන්නෙත් කුලී ගෙදරක මුන්ට අපේ දුක තේරෙනනේ නැහැ

    mcho dan 8 years experience tiyena hinda wena ewata puluwan ewata hema ekatama apply karanna kawuda danne oyta wada hoda padiyakata hoda place ekak set unoth....kohomath man nan kiyanne 5 years walata wada eka thana inna epa inna gaman wena ewata apply karala padiya himita himita wedi karaganna balanna....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mcho dan 8 years experience tiyena hinda wena ewata puluwan ewata hema ekatama apply karanna kawuda danne oyta wada hoda padiyakata hoda place ekak set unoth....kohomath man nan kiyanne 5 years walata wada eka thana inna epa inna gaman wena ewata apply karala padiya himita himita wedi karaganna balanna....

    ekane ban 5 years hitiyama gratuity ehemath labenawane. eeta passe wena thanakata yana eka thamai hodama de :nerd::nerd:
     
    කිහිප තැනකම වැඩ කලා මචන්.පඩියනම් මදි ටමය් බන්.එත් ගොඩක් නිදහස් එකය් ගොඩ කාලයක් හිටියේ.දැන් තමා තේරෙන්නේ
    ekane ban 5 years hitiyama gratuity ehemath labenawane. eeta passe wena thanakata yana eka thamai hodama de :nerd::nerd:

    දැන් තමා තේරෙන්නේ:(
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න.වැඩි විස්තර වලට PM එකක් දාපං ස්කේ විස්තරය අනව කරන්න ඕන දේ කියන්නං
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එහෙම වෙනවනම් ලොකු දෙයක් බන්.පඩිය අරගෙන නවටතින්නත් බැහැ බන්.මම මෙතන අවරුදු 8ක් බන්.පොඩි එකෙකුත් ඉන්නවා බන්.ඉන්නෙත් කුලී ගෙදරක මුන්ට අපේ දුක තේරෙනනේ නැහැ

    HR එකේ උන්ට කියපන් පඩි දුන්නේ නැත්තන් පිකටින් එකක් කරනවා කියලා. වෘත්තීය සමිතියක් නැද්ද බොල ඕකේ!!!!.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මචන්ලා අයතනයක පඩි පරක්කු කරලා දෙන එකට විරුද්දව,සේවකයන්ට ගන්න පුළුවන් ක්‍රියා මාර්ග මොනවද තියෙන්නේ.කම්කරු එකට පැමිණිලි කරොත් හරියය්ද,අපිට 10 වනදා දෙන්න ඕන පඩිය 18 වෙලත් තාම නැහැ බන්.හැම මාසෙම පරක්කු කරනවා.එපා වෙලා ඉන්නේ මේ හුට්ටේ රස්සාව

    IDM Head Office වෙන්ටෑ....! :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    machan poddak hoyapan company eke padi denna salli thiyanawada kiyala
    dan kohewath salli naha loku loku salli karayonge company walath naha
    maath me ada raa wenakan inne ekekgen salli gannna ban
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    machan poddak hoyapan company eke padi denna salli thiyanawada kiyala
    dan kohewath salli naha loku loku salli karayonge company walath naha
    maath me ada raa wenakan inne ekekgen salli gannna ban

    Ape generation eka anathai