පඩි ප්රස්නයක්
මචන්ලා අයතනයක පඩි පරක්කු කරලා දෙන එකට විරුද්දව,සේවකයන්ට ගන්න පුළුවන් ක්රියා මාර්ග මොනවද තියෙන්නේ.කම්කරු එකට පැමිණිලි කරොත් හරියය්ද,අපිට 10 වනදා දෙන්න ඕන පඩිය 18 වෙලත් තාම නැහැ බන්.හැම මාසෙම පරක්කු කරනවා.එපා වෙලා ඉන්නේ මේ හුට්ටේ රස්සාව