Salary increment කොහොමද?
දුන්නද නැද්ද කියලා ඇහුවෙ % ?
අපේ next month 1kata කල් ගිහින්
දුන්නද නැද්ද කියලා ඇහුවෙ % ?
අපේ next month 1kata කල් ගිහින්
සල්ලි වලට වැඩිය වටින්නේ මනුස්සකම බං
මේ දවස් වල ඉතිං පුලුවන් තරම් වැඩ කරලා කම්පැනියට සපොර්ට් එක දෙන්න ඔන. ඔක වැහුවොත් ඉතිං ඔක්කොම අනාතයි නේ.
මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ
2021 increment දුන්නෙ නෑ අද වෙනකම්. Office එකේ එකෙක්ට postive වෙලා ඌ නිසා අපි qrentine උනත් අපේ පඩියෙන් කපනවා.... Work from home දුන්නත් දවසේ පඩියෙන් percentage එකක් කපනවා....
ඒත් එකම දවසක් factories වැහුවේ නෑ... Order අඩු උනෙත් නෑ. උන් ලාභ පිට ලාභ ලබනවා.
ඒත් අපිව job එකෙන් තාම අයින් කළේ නෑ.... වෙන job එකකට යන්න බයයි මේ දවස් වල මොකද probation මාස 6 යේදී අයින් කරන්න පුලුවන් මේ case නිසා. ඒ නිසා කා ගෙන ඉන්නවා... පට්ට risk එකක් ගන්නේ apparel field එකේ උන් නම්.... මේ දවස් වල තනිකර රට දුවන්නේ රුපියලේ අගය මේ ගාණට හරි රැඳිලා තියෙන්නේ apparel සෙට් එක නිසා.
ප. ලි. 2021 April bonus එකත් මහ අමුතු සූත්රයක් දාලා පොඩි ගාණක් දුන්නා staff එකට. ලමයින්ට 80% ක් දුන්නා basic එකෙන්
godak company laaba labuwath corona pita daala sadda nathuwa hitiya
යකෝ මේක මරාගෙන කන වැඩක් නේ.මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ
2021 increment දුන්නෙ නෑ අද වෙනකම්. Office එකේ එකෙක්ට postive වෙලා ඌ නිසා අපි qrentine උනත් අපේ පඩියෙන් කපනවා.... Work from home දුන්නත් දවසේ පඩියෙන් percentage එකක් කපනවා....
ඒත් එකම දවසක් factories වැහුවේ නෑ... Order අඩු උනෙත් නෑ. උන් ලාභ පිට ලාභ ලබනවා.
ඒත් අපිව job එකෙන් තාම අයින් කළේ නෑ.... වෙන job එකකට යන්න බයයි මේ දවස් වල මොකද probation මාස 6 යේදී අයින් කරන්න පුලුවන් මේ case නිසා. ඒ නිසා කා ගෙන ඉන්නවා... පට්ට risk එකක් ගන්නේ apparel field එකේ උන් නම්.... මේ දවස් වල තනිකර රට දුවන්නේ රුපියලේ අගය මේ ගාණට හරි රැඳිලා තියෙන්නේ apparel සෙට් එක නිසා.
ප. ලි. 2021 April bonus එකත් මහ අමුතු සූත්රයක් දාලා පොඩි ගාණක් දුන්නා staff එකට. ලමයින්ට 80% ක් දුන්නා basic එකෙන්
මචං උබ කොහෙද වැඩ කරන්නේ ?මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ