පඩි වැඩි කරාද ? මැයි 31

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Salary increment කොහොමද?

    දුන්නද නැද්ද කියලා ඇහුවෙ % ?🙂

    අපේ next month 1kata කල් ගිහින් 😵

    tenor.gif

    tenor.gif
     
    • Like
    Reactions: lasankandy

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත‍් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ

    2021 increment දුන්නෙ නෑ අද වෙනකම්. Office එකේ එකෙක්ට postive වෙලා ඌ නිසා අපි qrentine උනත් අපේ පඩියෙන් කපනවා.... Work from home දුන්නත් දවසේ පඩියෙන් percentage එකක් කපනවා....

    ඒත් එකම දවසක් factories වැහුවේ නෑ... Order අඩු උනෙත් නෑ. උන් ලාභ පිට ලාභ ලබනවා. 😶

    ඒත් අපිව job එකෙන් තාම අයින් කළේ නෑ.... වෙන job එකකට යන්න බයයි මේ දවස් වල මොකද probation මාස 6 යේදී අයින් කරන්න පුලුවන් මේ case නිසා. ඒ නිසා කා ගෙන ඉන්නවා... පට්ට risk එකක් ගන්නේ apparel field එකේ උන් නම්.... මේ දවස් වල තනිකර රට දුවන්නේ රුපියලේ අගය මේ ගාණට හරි රැඳිලා තියෙන්නේ apparel සෙට් එක නිසා. 😕

    ප. ලි. 2021 April bonus එකත් මහ අමුතු සූත්‍රයක් දාලා පොඩි ගාණක් දුන්නා staff එකට. ලමයින්ට 80% ක් දුන්නා basic එකෙන්
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ දවස් වල ඉතිං පුලුවන් තරම් වැඩ කරලා කම්පැනියට සපොර්ට් එක දෙන්න ඔන. ඔක වැහුවොත් ඉතිං ඔක්කොම අනාතයි නේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    December & April bonus එක නම් ලැබුණා. December increment තියෙන්නේ, මම අලුත් නිසා ඒකට සුදුසුකම් ලැබුණේ නැ.
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සල්ලි වලට වැඩිය වටින්නේ මනුස්සකම බං
    මේ දවස් වල ඉතිං පුලුවන් තරම් වැඩ කරලා කම්පැනියට සපොර්ට් එක දෙන්න ඔන. ඔක වැහුවොත් ඉතිං ඔක්කොම අනාතයි නේ.

    🙄 රෙද්ද තමා.සල්ලි නැතුව මොනාද කරන්න පුලුවන් අද
    මන් Retail IT.
    Sales වල පොඩි අඩුවක් තියෙනවා. ඒත් පට්ට profits එන්නෙ
    2020 December August බෝනස් එක ගානේ නම් දුන්නා
    Increment 2020 කමක් නෑ කියමු
    2021 නැතිවුනොත් මරාගන්නවා 😶
     
    • Sad
    Reactions: niranga1989

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත‍් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ

    2021 increment දුන්නෙ නෑ අද වෙනකම්. Office එකේ එකෙක්ට postive වෙලා ඌ නිසා අපි qrentine උනත් අපේ පඩියෙන් කපනවා.... Work from home දුන්නත් දවසේ පඩියෙන් percentage එකක් කපනවා....

    ඒත් එකම දවසක් factories වැහුවේ නෑ... Order අඩු උනෙත් නෑ. උන් ලාභ පිට ලාභ ලබනවා. 😶

    ඒත් අපිව job එකෙන් තාම අයින් කළේ නෑ.... වෙන job එකකට යන්න බයයි මේ දවස් වල මොකද probation මාස 6 යේදී අයින් කරන්න පුලුවන් මේ case නිසා. ඒ නිසා කා ගෙන ඉන්නවා... පට්ට risk එකක් ගන්නේ apparel field එකේ උන් නම්.... මේ දවස් වල තනිකර රට දුවන්නේ රුපියලේ අගය මේ ගාණට හරි රැඳිලා තියෙන්නේ apparel සෙට් එක නිසා. 😕

    ප. ලි. 2021 April bonus එකත් මහ අමුතු සූත්‍රයක් දාලා පොඩි ගාණක් දුන්නා staff එකට. ලමයින්ට 80% ක් දුන්නා basic එකෙන්

    ow bn company aithikarayo marama profit ekak gahanne habai un hamathissema pennane un henatama loss kiyala
     
    යකෝ මේක මරාගෙන කන වැඩක් නේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534

    මචං උබ කොහෙද වැඩ කරන්නේ ?
     
    • Sad
    Reactions: KRLDS96

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    වැඩිකරාබන් හිතුවේවත් නැති ගානකින් :love2::love2::love2: දැන් බයේ ඉන්නේ අයේ වහපු නිසා කෙලවෙයි කියලා. මාස තුන හතරක් කොහොම හරි අල්ලන් හිටියොත් ගොඩ ටිකක් stable වෙනකම් 😢😢😢
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත‍් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ

    2021 increment දුන්නෙ නෑ අද වෙනකම්. Office එකේ එකෙක්ට postive වෙලා ඌ නිසා අපි qrentine උනත් අපේ පඩියෙන් කපනවා.... Work from home දුන්නත් දවසේ පඩියෙන් percentage එකක් කපනවා....

    ඒත් එකම දවසක් factories වැහුවේ නෑ... Order අඩු උනෙත් නෑ. උන් ලාභ පිට ලාභ ලබනවා. 😶

    ඒත් අපිව job එකෙන් තාම අයින් කළේ නෑ.... වෙන job එකකට යන්න බයයි මේ දවස් වල මොකද probation මාස 6 යේදී අයින් කරන්න පුලුවන් මේ case නිසා. ඒ නිසා කා ගෙන ඉන්නවා... පට්ට risk එකක් ගන්නේ apparel field එකේ උන් නම්.... මේ දවස් වල තනිකර රට දුවන්නේ රුපියලේ අගය මේ ගාණට හරි රැඳිලා තියෙන්නේ apparel සෙට් එක නිසා. 😕

    ප. ලි. 2021 April bonus එකත් මහ අමුතු සූත්‍රයක් දාලා පොඩි ගාණක් දුන්නා staff එකට. ලමයින්ට 80% ක් දුන්නා basic එකෙන්

    වල් බල්ලෝ නේ බන්. ලොකු ඇපරල් ටික නම් පට්ටම ලාබයි