පඩි වැඩි කරාද ? මැයි 31

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත‍් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ

    2021 increment දුන්නෙ නෑ අද වෙනකම්. Office එකේ එකෙක්ට postive වෙලා ඌ නිසා අපි qrentine උනත් අපේ පඩියෙන් කපනවා.... Work from home දුන්නත් දවසේ පඩියෙන් percentage එකක් කපනවා....

    ඒත් එකම දවසක් factories වැහුවේ නෑ... Order අඩු උනෙත් නෑ. උන් ලාභ පිට ලාභ ලබනවා. 😶

    ඒත් අපිව job එකෙන් තාම අයින් කළේ නෑ.... වෙන job එකකට යන්න බයයි මේ දවස් වල මොකද probation මාස 6 යේදී අයින් කරන්න පුලුවන් මේ case නිසා. ඒ නිසා කා ගෙන ඉන්නවා... පට්ට risk එකක් ගන්නේ apparel field එකේ උන් නම්.... මේ දවස් වල තනිකර රට දුවන්නේ රුපියලේ අගය මේ ගාණට හරි රැඳිලා තියෙන්නේ apparel සෙට් එක නිසා. 😕

    ප. ලි. 2021 April bonus එකත් මහ අමුතු සූත්‍රයක් දාලා පොඩි ගාණක් දුන්නා staff එකට. ලමයින්ට 80% ක් දුන්නා basic එකෙන්
    ඔය වගේ තැනක වැඩ කරන්න හිතෙනවද බන් අඩු ගානේ සැලරි එක හරි හොද ඇති ඔහෙම කට්ට කාගෙන ඉන්න
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Wurudu dekkeem increment dunna bn eth wedak na this time 6% ubalage kohomada increment precentages?