පඩ ඇරීම තහනම්

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    අම්මේ හිනාවෙලා බඩත් රිදෙනව යකෝ.. :angry: :lol: තව පොඩ්ඩෙන් පුටුවෙන් බිම.. හෙන ගහපිය :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    laugh8kb.gif
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    අඩේ පට්ට බන්...:lol::lol::lol: ඇයි බන් අරුන් පඩයක් ඇරිය ගානට වාඩිවෙලා ඉන්න එවුන්ගේ පුක පැලෙන්න පොල්ලකින් ගහන්නේ???
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අඩේ පට්ට බන්...:lol::lol::lol: ඇයි බන් අරුන් පඩයක් ඇරිය ගානට වාඩිවෙලා ඉන්න එවුන්ගේ පුක පැලෙන්න පොල්ලකින් ගහන්නේ???

    ඔට්ටු සීන් එකක් මම හිතන්නේ :yes:
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මේ වැඩසටහන ජපානයේ සෑම අවුරුද්දකම දෙසැම්බර් 31 හවස 6.30 ඉදල රෑ 1 වෙනකන් වගේ යන එකක්.. ඔය තියෙන්නේ ගිය අවුරුද්දේ වැඩසටහනේ කොටසක් විතරයි.. පටන් ගත්තු වෙලේ ඉදල හිනා වෙන සීන් තමයි තියෙන්නේ.. සමහර ඒවාට නං කදුළු පනිනවා හිනා වෙලාම.. හා හා .. :Dමන් ගාව සම්පූර්ණ වීඩියෝව තියනවා එත් අප්ලෝඩ් කරන්න බෑ.. පැය 6කට වඩා වැඩියි..
     
    Last edited: