පඩ කොමුනිකේසන්
රැට රැට පච හලන්න ඔන නිසා ඒත් මේට්‍රන්ට අහු වුනොත් ගුටි කන නිසාත් මම හොයාගත්තා සරළ තාක්ෂණයක්. එක තමා මදුරු දැලට ගන්න ප්ලාස්ටික වලල්ල දිගැදලා එත කොනක් කටේ තියාලා අනිත් කොන එහා ඇදේ ඉන්න එකා කනේ තියාගන්න එක.
පෝලිම් දෙකකට හදලා තිබ්බ ඇදවල් 4ක මුළු වලට සෙට් වෙලා තමා කයිය ගහන්නේ
ඒ මහා අප්‍රසන්න රාත්‍රිය උදා වුනා.
මම නෙට් බටේ එක් කොනක් එහා පැත්තේ එකාට දුන්නා..
වැඩේ සාර්තකයි.
අනිත් එකා මැරෙන්න හදනවා
" මටත් දියන් මටත් දියන් " කියලා
මම දැන් බටේ අල්ලන් අහන් ඉන්නවා මු කියනකම්.
අරු දගලනවා විතරයි ඇහෙන්නේ නැ.!
ඔහොම තප්පර 3 ගියේ නැ බටේ රත් වීගෙන ආවා....
මිලි තප් 5 ගියේ නැ මට සීන් එක තේරෙන්න...
අරු පඩයක් ඇරලනේ මම කන තියන් ඉන්දෙද්දි...!
හොද වෙලාවට කතා කලේ නැත්තේ..