පණ්ඩිත් අමරදේවයන්ගේ Album 13ක් (Mp3 320kbps)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එළකිරි සාමජිකයෙක්ගේ ඉල්ලිම පිට පණ්ඩිත් අමරදේවයන්ගේ ඇල්බම් 13ක් උඩුගත කලා,පහතින් තියෙන්නෙ එ ඇල්බම්ස්,ඉතින් ඔන කෙනෙක් ඉන්නවා නම් භාගත කරගන්න,ප්‍රකාශන අයිතියන් වල ගැටලු එන නිසා RAR කරල පාස්වර්ඩ් එකක් දාන්න උනා පාස්වර්ඩ් එක 1234,වැඩි දවසක් ONLINE තියෙයිද කියල නම් කියන්න බැ.දැන් ඉතින් Spotifyත් තියන නිසා ඔනම කෙනෙක් ඉන්නවා නම් භාගන්න. 1.44 GB තියනවා

    F2H9t58.jpg


    https://www.mediafire.com/file/r5iyosptbtil38y/PA_OCD_Rips.rar/file
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හම්මෝ උබ නම් පරණ පෙට්ට ගමක්. ගොඩක් පින් මචන්. ඔය තියෙන VHS කෑලි සුද්ද කරලා යුටියුබ් දාපන්කෝ.
    මැදිවයසේ මිනිස්සු එහෙම හොයන ගොඩක් දේවල් උබ ලග තියෙනවා. එයාලගේ අවාසනාවට එළකිරි කියල එකක් දන්නේ නෑ.
    ෆේස්බුක් ඒකෙ ගෘප්ස් එහෙම අම්බානෙක තියෙනවා ඔය පරණ දේවල්.
    කේමදාස මාස්ටර්ගෙ වීඩියෝ තිබ්බොත් අනිවා දාන්න. ඒ මනුස්සයා ජීවත් වුනේ අපිට වඩා අවුරුදු ගානක් ඉස්සරහින්.
    ඔපෙරා + traditional මියුසික් එකතු කරලා පට්ට වැඩ ගොඩක් කරලා තියෙනවා.
    සමහර සින්දු කම්පොස් වෙලා තියෙන විදිය පිස්සු හැදෙනවා. Ear Candies ලස්සනට පාවිච්චි කරලා තියෙනවා.
    අපේ අවාසනාවට ඒ මනුස්සයට හිමි තැන ලැබුනේ නෑ.
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    නියමයි සහෝදරයා. සුපිරි collection එකක් තියන්නේ. මොනවද තියන්නේ පරණ කැසට් තව ? . මේ වෙනුවෙන් කාලය වැය කරලා දැම්මට ගොඩක් ඉස්තුදී මචං. 👍👍👍