පණ්ඩිත් අමරදේව ශූරීන් රෝහල් ගතකරයි!

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එතුමා අබාවප්‍රාර්ත වෙලා..
    හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබතුමාට නිවන් සුව ලැබේවා
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඔබට නොදන්වා මරු මෙහි ආ දා....
    යන්නට සිදු වන්නේ...
    ඉන්නට බැරි වන්නේ...
    නොතිර සසර සාග‍රේ...!

    ඉපිද මැරී යලි ඉපදෙන චක්‍රය බිඳ, නිවන් සුවයම ලැබීමට හේතු වාසනා වේවා...!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබතුමාට නිවන් සුව ලැබේවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපේ දත් කුබුලට කියමු එතුමාගේ මේ අතිශය ශෝකිය වූ වෙන්ව යාම් වෙනුවෙන් රෙඩියෝ වැඩසටහනක් කරන්න කියලා.

    කිරියේ ශෝක සතියක් ක්‍ප්‍රකාශ් කරන ඕන.

    ow wenama ekak :sorry::sorry:
     

    B.Lara

    Junior member
  • Feb 3, 2015
    53
    4
    8
    මහා ගාන්ධර්වයානෙණි ඔබතුමාට නිවන් සුව ලැබේවා ....... !!!!!
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,366
    16,048
    113
    Colombo
    ලාංකීය හදවත් සංගීතයෙන් සුවපත් කල හෙලයේ මහා ගාන්ධවරයාණනී..,
    ඔබට නිවන් සුව..!