පණ්ඩිත් රවි ශංකර් අභාවප්‍රාප්ත වෙයි!!!!!!!

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    220px-Ravi_Shankar_2009_crop.jpg

    නිවන් සුව ලැබේවා !!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    පණ්ඩිත් රවි ශංකර්... 12-12-2012 10:37 PM ඉන්දියන් කැරියො අපිට එපා..
    මට දුක මේ රෙප් එකට නෙවෙයි...........කමෙන්ට් එකට.........
    එතුමා ඉන්දියානුවෙක් නෙවෙයි, මේ ලෝක වාසියෙක්-ජගත් පුරවැසියෙක්........එතුමා සංගීතඥයෙක්.....ශ්‍රේෂ්ඨයෙක්.....කලාතුරකින් පහල වෙන උත්තමයෙක්...........ලෝකෙටම මෙහෙවරක් කරපු මනුස්සයෙක්.........
    ඒ උත්තම භාවයට හේතුව, සංගීතයෙන් අප පිනවීම පමණක් නෙවෙයි......
    පෙරදිගුන් ගේ හද ගැහෙන රාවය, සිතාරය නම් සංගීත භාණ්ඩයක්, මෙලොව තිබෙනවා යයි බොහෝ අය දැන ගත්තේ එතුමා නිසා වන නිසා.........
    ඒ වගේ නරශ්‍රෙෂ්ඨයෙක් ව කැ** කියල හදුවා දීල මේ
    රෙප් එක දීපු මහත්තයෝ, ඔබේ ඔය ගොං ඉන්දියන් විරෝධය ඔබේ අධෝමුඛයේ ගසා ගත මැනවි...........!!!!!!!
    :lol:
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පණ්ඩිත් රවි ශංකර් මහතා කියන්නෙ අති විශිෂ්ඨ සංගීතඥයෙක්. :yes::yes::yes::)
    එතුමා වෙනුවෙන් මගෙන් ත්‍රෙඩ් එක නැවත Index කිරීමක් සහ එතුමාගේ එක් විශිෂ්ඨ වාදනයක්.:yes:
    මේ පණ්ඩිත් රවී ශංකර් මහතා Beatles සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙක් වෙලා හිටපු ජෝර්ජ් හැරිසන්ට සිතාරය වාදනය කරන්න උගන්නපු හැටි. :cool:

    • Like
    Reactions: dath kimbula

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඒ වගේ නරශ්‍රෙෂ්ඨයෙක් ව කැ** කියල හදුවා දීල...[/QUOTE]

    අද දිනයේ අසන්නට ලැබුන ඉතාම ශෝචනීයම සිද්ධිය...:( :( :( වැඩක් නැහැ කථා කරලා:no:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    reputation_neg.gif
    පණ්ඩිත් රවි ශංකර්... 12-12-2012 10:37 PM ඉන්දියන් කැරියො අපිට එපා..
    මට දුක මේ රෙප් එකට නෙවෙයි...........කමෙන්ට් එකට.........
    එතුමා ඉන්දියානුවෙක් නෙවෙයි, මේ ලෝක වාසියෙක්-ජගත් පුරවැසියෙක්........එතුමා සංගීතඥයෙක්.....ශ්‍රේෂ්ඨයෙක්.....කලාතුරකින් පහල වෙන උත්තමයෙක්...........ලෝකෙටම මෙහෙවරක් කරපු මනුස්සයෙක්.........
    ඒ උත්තම භාවයට හේතුව, සංගීතයෙන් අප පිනවීම පමණක් නෙවෙයි......
    පෙරදිගුන් ගේ හද ගැහෙන රාවය, සිතාරය නම් සංගීත භාණ්ඩයක්, මෙලොව තිබෙනවා යයි බොහෝ අය දැන ගත්තේ එතුමා නිසා වන නිසා.........
    ඒ වගේ නරශ්‍රෙෂ්ඨයෙක් ව කැ** කියල හදුවා දීල මේ
    රෙප් එක දීපු මහත්තයෝ, ඔබේ ඔය ගොං ඉන්දියන් විරෝධය ඔබේ අධෝමුඛයේ ගසා ගත මැනවි...........!!!!!!!
    :lol:

    assholes-donkey-ass-hole-asshole-demotivational-poster-1220075234.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ කෙටි වාදනය අසන්න...........
    සිතාරය කෙතරම් භාව විරේචක සංගීත භාණ්ඩයක් ද යන්නට මෙය හොද ම නිදසුනකි.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මේ කෙටි වාදනය අසන්න...........
    සිතාරය කෙතරම් භාව විරේචක සංගීත භාණ්ඩයක් ද යන්නට මෙය හොද ම නිදසුනකි.........
    බඩ විරේකනං මම දන්නෙ නෑ, හැබැයි සිතාර් දැක්කමත් මතක් වෙනේනෙ‌ ඉස්සර ජාතික ශෝක දින වලට රේඩියෝ එක දාන අඳෝනාව..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    මේ කෙටි වාදනය අසන්න...........
    සිතාරය කෙතරම් භාව විරේචක සංගීත භාණ්ඩයක් ද යන්නට මෙය හොද ම නිදසුනකි.........

    දෙන්නගෙ අත් දෙක දිහා බල්පල්ලාකෝ එකම විදිහට යන්නේ:shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන්නගෙ අත් දෙක දිහා බල්පල්ලාකෝ එකම විදිහට යන්නේ:shocked:
    එකම ස්චර ගහන්නෙ ඉතිං එකම විදියට තමයි අත් යන්න වෙන්නෙ :P
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    මේ කෙටි වාදනය අසන්න...........
    සිතාරය කෙතරම් භාව විරේචක සංගීත භාණ්ඩයක් ද යන්නට මෙය හොද ම නිදසුනකි.........

    හවසකට පන්සලේ බෝ ගහ යටට වෙලා ඉන්නකොට දැනෙන මානසික සුවය දැනෙනවා ...:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංගීතයට මෙහෙයක් කරපු දක්ෂයෙක්. නිවන් සුව අත්වේවා!!!!