වැඩක් නැහැ කථා කරලා
පණ්ඩිත් රවි ශංකර්... 12-12-2012 10:37 PM ඉන්දියන් කැරියො අපිට එපා..![]()
මට දුක මේ රෙප් එකට නෙවෙයි...........කමෙන්ට් එකට.........
එතුමා ඉන්දියානුවෙක් නෙවෙයි, මේ ලෝක වාසියෙක්-ජගත් පුරවැසියෙක්........එතුමා සංගීතඥයෙක්.....ශ්‍රේෂ්ඨයෙක්.....කලාතුරකින් පහල වෙන උත්තමයෙක්...........ලෝකෙටම මෙහෙවරක් කරපු මනුස්සයෙක්.........
ඒ උත්තම භාවයට හේතුව, සංගීතයෙන් අප පිනවීම පමණක් නෙවෙයි......
පෙරදිගුන් ගේ හද ගැහෙන රාවය, සිතාරය නම් සංගීත භාණ්ඩයක්, මෙලොව තිබෙනවා යයි බොහෝ අය දැන ගත්තේ එතුමා නිසා වන නිසා.........
ඒ වගේ නරශ්‍රෙෂ්ඨයෙක් ව කැ** කියල හදුවා දීල මේ රෙප් එක දීපු මහත්තයෝ, ඔබේ ඔය ගොං ඉන්දියන් විරෝධය ඔබේ අධෝමුඛයේ ගසා ගත මැනවි...........!!!!!!!![]()
බඩ විරේකනං මම දන්නෙ නෑ, හැබැයි සිතාර් දැක්කමත් මතක් වෙනේනෙ ඉස්සර ජාතික ශෝක දින වලට රේඩියෝ එක දාන අඳෝනාව..
මේ කෙටි වාදනය අසන්න...........
සිතාරය කෙතරම් භාව විරේචක සංගීත භාණ්ඩයක් ද යන්නට මෙය හොද ම නිදසුනකි.........
මේ කෙටි වාදනය අසන්න...........
සිතාරය කෙතරම් භාව විරේචක සංගීත භාණ්ඩයක් ද යන්නට මෙය හොද ම නිදසුනකි.........

එකම ස්චර ගහන්නෙ ඉතිං එකම විදියට තමයි අත් යන්න වෙන්නෙදෙන්නගෙ අත් දෙක දිහා බල්පල්ලාකෝ එකම විදිහට යන්නේ![]()