පණ්ඩිත් W.D අමරදේව මහතා අභාවප්‍රාප්තවි ඇති &#3

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    පණ්ඩිත් W.D අමරදේව මහතා අභාවප්‍රාප්තවි ඇති 

    පණ්ඩිත් W.D අමරදේව මහතා අභාවප්‍රාප්තවි ඇති බව වාර්තාවේ

    :baffled: :(





    Pen1Wwf.jpg



    HIRU NEWS
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා.!
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    හෙල සංගීතයේ අසමසම ඝාන්ධර්වයා ‘අමරදේව’ ජීවන ගීතය නිම කල වගයි..

    November 3, 2016 at 11:29 am | lanka C news | ලංකා සී නිවුස්
    amaradewa.jpg
    හෙලයේ මහ ඝාන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.
    අද පෙරවරුවේ හදිසියේ ඇති වූ අසනීප තත්වයත් මත ඒ මහතා රෝහල් ගත කරන ලද අතර එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.
    මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 88ක් විය.