පණ්ඩිත_ටෝක්ස්_SLT
අද SLT එකට call කරා ඉන්ටෙර්නෙට් connection එකේ අවුලක් කියන්න (මොකද ඊයේ ටෙලිකොම් එකෙන් ඇවිත් බලල කිව්ව ආයිත් උනොත් complain එකක් දාන්න කියල).
1212 call center එකේ ඉන්න ගෑනු තරම් එම විෂය දන්නෙ නැහැ SLT එකේ engineer කෙනෙක්වත් මම හිතන්නේ. ඒ තරමට ඒ ගෑනි don't care කතා කරේ. "රවුටර් එක restart කරන්න, එතකොට හරියයි", මම කිව්ව ඊයේ SLT එකෙන් ඇවිත් check කරලා හරිගියේ නැති උනොත් ආයිත් කියන්න කිව්ව කියල. මේකි "ආ එහෙමද, මොබයිල් නම්බර් එක කියන්න බලන්න".., මම ඉතින් කිව්ව.
පැයක් විතර ගියා reference number එක ආවේ නෑ SMS එකකින්. ආයිත් call කරා ඒක කියන්න. එතකොට කලින් කෙනාම සෙට් වෙන්නෙ නෑනෙ. මගෙන් ඇහුව මොබයිල් number ඒක 036XXXXXXX ද කියල
එහෙම මොබයිල් numbers තියෙනවද කියල තමයි මට අහන්න උනේ
ලංකාව විතරද බන් මෙහෙම ලේ රත්වෙන පරිසරයක් තියෙන්නෙ?
මම ලංකාව ඇරුනම එකම එක රටකටයි ගිහින් තියෙන්නෙ (මැලේසියාව). එහේ උනත් Chinese උන් ගාව මනුස්සකම තියෙනව, නමුත් අනික් උන්ගෙ එහෙම එකක් නැහැ. පාරේ වැටිලා හිටියත් බලන්නේ නැහැ.
අනිත් රටවල් ගැන මම කියන්න දන්නෙ නැහැ..
අඩු ගානේ ලංකාවේ හිත හදාගෙන ජීවත් වෙන්න විදියක් කියපන්කො

Last edited:

එතකොට ඔය ප්‍රශ්න මොකවත් නෑ