පණිවිඩයනක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලියුමක් ලියල ඒක රෑවෙල පිච්චුවම ඒක ගාඩියන් ඒන්ජල් ලගට යනව කියන්නෙ අැත්තද,
    උබල ඒම කරල තියේද?:yes:
     
    • Like
    Reactions: wccryanrox

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    ලියුමක් ලියල ඒක රෑවෙල පිච්චුවම ඒක ගාඩියන් ඒන්ජල් ලගට යනව කියන්නෙ අැත්තද,
    උබල ඒම කරල තියේද?:yes:

    ආසිරි වනිගරත්න ද කිව්වෙ? :lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕන දේ ලියලා ගිණි උඳුනට දාපුහම නත්තල් සීයාට නම් ලියුම් යනවලු. හැබැයි ලියද්දි හරියට අකුරු බලලා ලියපං "පණිවිඩයනක් " වගේ විකාර ලියන්නේ නැතුව.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොකටද උට්ටෝ ලියුම් පුච්ච පුච්ච කරදර වෙන්නේ......
    ඇඟට පෙට්‍රල් බෝතලයක් වක්කරගෙන ගිනිකුරක් ගහපං.......හොඳට ඇවිලුනොත් විනාඩි දහයෙන් උඹ ගාඩියන් එන්ජල් ළඟ.......ලියුම් වගේද ෆේස් ටු ෆේස් ඩිස්කශන් එකක් දැම්මහැකි.......
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    menna balapan Guardian kenek lamayekwa gagata thallu karana darshanayak

    angels-36.jpg

    .
    .
    .
    .

    my-guardian-angel-lookin-at-my-life-decisions-lik%3Ce-lol-23983367.png

    latest

    my-guardian-angel-be-like-atm-gonnalose-my-job-landendurinhellwith-14424908.png

    my-guardian-angel-be-like-this-mufuka-7623101.png

    154jjr.jpg

    Guardian mewage kellek wunoth kohomada athal eka :love:

    511397e1d2e9a43d312fdfc5b8840b20--fantasy-girl-dark-fantasy-art.jpg
    0ca97423-c06b-42f2-8bd6-c5ad67114b6e.jpg

    habai ubatanam aththe mehema ekek :P lagadi ubata eka ekage jokala gana hoyanna thread danna hithenna aththe ekayi :lol:

    738efcab5ce697f9b810b3e19a18c001.jpg
    0a18f58bf8855c2642f2d9886cf07a67--male-angels-angels-and-demons.jpg
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔය කියන්නේ අල්ලාහ් ගැනද
    Na bro
    ආසිරි වනිගරත්න ද කිව්වෙ? :lol:
    A utta eema kiyla na bn. Podi kale ahla tynwa film wala
    ඕන දේ ලියලා ගිණි උඳුනට දාපුහම නත්තල් සීයාට නම් ලියුම් යනවලු. හැබැයි ලියද්දි හරියට අකුරු බලලා ලියපං "පණිවිඩයනක් " වගේ විකාර ලියන්නේ නැතුව.
    මන් මගෙ විස්තරේ ලියල පිලිකන්නට ගිහින් පිච්චුව ගෙදර අයට හොරෙන්. අපෙ ගෙදර ගිනි උදුනකුත් නෑ අනික
    මොකටද උට්ටෝ ලියුම් පුච්ච පුච්ච කරදර වෙන්නේ......
    ඇඟට පෙට්‍රල් බෝතලයක් වක්කරගෙන ගිනිකුරක් ගහපං.......හොඳට ඇවිලුනොත් විනාඩි දහයෙන් උඹ ගාඩියන් එන්ජල් ළඟ.......ලියුම් වගේද ෆේස් ටු ෆේස් ඩිස්කශන් එකක් දැම්මහැකි.......
    එච්චර හදිසියක් නෑ බන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    menna balapan Guardian kenek lamayekwa gagata thallu karana darshanayak

    angels-36.jpg

    .
    .
    .
    .

    my-guardian-angel-lookin-at-my-life-decisions-lik%3Ce-lol-23983367.png

    latest

    my-guardian-angel-be-like-atm-gonnalose-my-job-landendurinhellwith-14424908.png

    my-guardian-angel-be-like-this-mufuka-7623101.png

    154jjr.jpg

    Guardian mewage kellek wunoth kohomada athal eka :love:

    511397e1d2e9a43d312fdfc5b8840b20--fantasy-girl-dark-fantasy-art.jpg
    0ca97423-c06b-42f2-8bd6-c5ad67114b6e.jpg

    habai ubatanam aththe mehema ekek :P lagadi ubata eka ekage jokala gana hoyanna thread danna hithenna aththe ekayi :lol:

    738efcab5ce697f9b810b3e19a18c001.jpg
    0a18f58bf8855c2642f2d9886cf07a67--male-angels-angels-and-demons.jpg

    මන් කෙලු සීන් එකේ නෑ බන්:(