පණ අදින මැජස්ටික් සිටී

kasun69

Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    කොල්ලුපිටියේ හරියේ ඩුප්ලිකේෂන් පාරේ සොෆ්ට්වෙයා cd කඩයක් තිබ්බා තැන මතක නෑ එතන ඒ කාලේ The Pirate Bay එක වගේ බන් ඕනෑම එකක් තිබ්බා
    ගොඩක් කල් තිබ්බේ නෑ
    Eagle එකද ?
     
    • Like
    Reactions: MIB_srilanka

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113

    එම්.සී. පාළුවට


    ශ්‍රී ලංකාවේ ප්‍රකට සහ පැරණිතම සුපිරි සාප්පු සංකීර්ණයක් වන ‘මැජෙස්ටික් සිටි’ (එම්.සී.) සාප්පු සංකීර්ණයේ සාප්පුවලින් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබේ.
    ‘මැජෙස්ටික් සිටි’ සාප්පු සංකීර්ණයේ සාප්පු 280 කට අධික සංඛ්‍යාවක් ඇති අතර ඉන් සාප්පු 150 කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති බවත් සංචාරයන් සහ දේශීය පාරිභෝගිකයන්ගේ පැමිණීම අඩුවීම සහ ආනයනික විදුලි උපකරණ, ජංගම දුරකථන, ඔරලෝසු ආදි උපකරණවල හිඟය ඇතුළු හේතූන් රැසක් නිසා මෙසේ සාප්පු වැසී යමින් තිබෙන බව එම සාප්පු සංකීර්ණයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    image_667d28e8ca.jpg

    image_6dccb9447e.jpg

    image_16a0621c0c.jpg

    image_9db115c394.jpg

    image_a381033fc1.jpg


    https://www.lankadeepa.lk/news/එම්-සී--පාළුවට/
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මම පොඩි කාලේ මුලින්ම ඕකට යද්දි දිව්‍යලෝකෙ ගියා වගේ


    පීසා කඩේ මොකකද?
    ------ Post added on Jul 5, 2022 at 1:02 PM
    දිව්‍යලෝකෙ th passe epa wenawa.
     

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    මම මුලින් ම ඔකට ගියේ 1993 විතර. මම එතකොට 7 වසර. තාත්තා තමා එක්කගෙන ගියේ MC එක බලන්න යමු කියලා. එකේන් බඩු ගන්න සල්ලි තිබ්බේ නැ. නමුත් පීසා අරන් දුන්නා. ඊට පස්සේ ඉතින් ආයේ A/L කරද්දි ගියා. ඊට පස්සෙ නත්තල් කාලේදි යනවා Cousins එක්ක. ඒ කාලෙට නම් හරිම ලස්සනයි. මතක් වෙද්දි දුක හිතෙනවා. පුදුම සෙනගක් හිටියේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Oke uda thattuwe hotshot kiyala ekakata issara yaluwo ekka gihin pool gahala cigarette gahala awa. 🥹😅
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    o/l a/l karana kale salli keeyak hari hambunama yaluwek ekka colombo yanne unity plaza eke raumak gahala aluthen apu pc parts ehema balala enna..
    e gaman mc ekatath ringanawa..
    thawa kollupitiye Epsi ekata giyama mara salakili e dawaswala..
    Asus monthly magazine ekath aran enne.. :love2: