අඩෝ ඉස්සර නම් මේ වගේ ත්‍රෙඩ් සෙට් එකක් යනවා. අන්තිමට කෙල්ලත් කතා කරලා, ත්‍රීවිල් කාරයෙකුත් කතා කරලා, වාහනෙත් කතා කරලා තමයි නවතින්නේ.
------ Post added on Apr 2, 2025 at 1:55 PM
අඩෝ සිරාවටම. සිද්දිය දැක්ක බල්ලෙක් විතරයි ත්‍රෙඩ් එකක් දාන්නේ නැත්තේ. අනිත් උන් ඔක්කොම ත්‍රෙඩ් දාලා මේකේ..![]()
![]()
මූ කියන විදියට කරපංකතා කරල දාගෙන පලයන් බන්
මොකො නිකන් යන වාහනෙනෙ
යාලුවෙක් වගේ කතා කරපන්
ලව් ඔනෙත් නැ බදින්න ඔනෙත් නැ අනින්න ඔනෙත් නැ