පණ අදින මැජස්ටික් සිටී

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    loku awlak nahane ban..upper floor eke num shops 10k withara empty ewa thieynawa..other than that issara wagema thama..food court eka issara wagema pirila.. price unath sahenna aduy wena ewata wada..

    issarahata thawa one galleface wage shopping mall 3k enawa.. havlock city mall,destini mall, wage ewa...ewa awama num thawa crowd eka adu wewi MC,liberty wage eway
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,920
    113
    loku awlak nahane ban..upper floor eke num shops 10k withara empty ewa thieynawa..other than that issara wagema thama..food court eka issara wagema pirila.. price unath sahenna aduy wena ewata wada..

    issarahata thawa one galleface wage shopping mall 3k enawa.. havlock city mall,destini mall, wage ewa...ewa awama num thawa crowd eka adu wewi MC,liberty wage eway

    oya uda shops 3-4k nam danata awurudu 20kata kalin wageth empty welaa thibba.kamal addaraacrachchige shop ekakuth thibba e kaale..u enawa nitharama ekata.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    Tales of MC 1

    මොනකාලෙද කියල හරියටම මතක නෑ අපේ ලොකුතාත්තගේ යාලුවෙක් ඔසී ඉදල ඇවිත් එයයි එයාගේ පුතයි මමයි එක්කන් ගියා mc ඒකට. පොළවෙන් යට වගේ තින්නේ ලොකු රෙස්ටුරන්ට් එකක් අපි ඒකෙන් පිසා කෑවා. එදා තමයි මුලින්ම පිසා කෑවේ. පොෂ් ගැල්ළමයි ගොඩක් ඇවිත් හිටියා දැක්කා.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Tales of MC 1

    මොනකාලෙද කියල හරියටම මතක නෑ අපේ ලොකුතාත්තගේ යාලුවෙක් ඔසී ඉදල ඇවිත් එයයි එයාගේ පුතයි මමයි එක්කන් ගියා mc ඒකට. පොළවෙන් යට වගේ තින්නේ ලොකු රෙස්ටුරන්ට් එකක් අපි ඒකෙන් පිසා කෑවා. එදා තමයි මුලින්ම පිසා කෑවේ. පොෂ් ගැල්ළමයි ගොඩක් ඇවිත් හිටියා දැක්කා.
    බම්බා කිටිටුවට ගියොත් අනිවා ඕකෙන් පිස කලාම තම ආයේ එන්නේ. සුන්දර අතීතේ :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මැස්සො අැහිරෙනවනේ බං..අපෝ වෙච්ච දෙයක්..ෆුඩ් හෝල් ඵක කොහොමද.අපි යනව පීස කන්න අර ඒකේ කොනේම කඩේට.ඒ කාලේ පීස කෑල්ලයි කෝක් ඵකයි රුපියල් 50යි..🤣🤣
    mama coke ara cup ekata dena eka rs25 ta beela thiyenwa
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    issara british council iwara wuna gaman ma set ekath ekkama bahinawa okata.athi wedakuth na.ohe keraki keraki idala hawas wela gedara enne :(
    apahu A kaleta yanna thibbanam patta ban.
    Ado same. අන්තිමට MC එකට ගියෙත් BC එකේ last day එකේ මතක විදියට. එදාත් ගිහින් KFC එකෙන් කෑවා. ඒ මේ මෑතක, 2018 වගේ💔
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    one galle face gihin balapan.. dan godak dawas walata polime athulata ganne..

    MC eke shop karayo tika okkoma dan CCC, OGF, marino wage wena aluth ewata gihin..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    MC tales.

    අපි ගමේ කුකුල්ලුනේ, mc ගියේ 4 5 වසරේ. උඩට යන පඩිපෙළ දැකල magic. ඇයි යකෝ අඩිය තිබ්බ ගමන් මෙන්න බොලේ යනවා auto උඩට. අම්මා බයයි කියල ගියේ නැ. මමයි අප්පච්චියි නංගියි ඉතින් වට දෙකක් විතර ගියා මැජික් පඩිපෙලේ. ආයේ MC ගියේ අවුරුදු 8 10 කට පස්සේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපස්සලා ඇවිල්ලා කෙලවලාම දැම්මා නේද
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    one galle face gihin balapan.. dan godak dawas walata polime athulata ganne..

    MC eke shop karayo tika okkoma dan CCC, OGF, marino wage wena aluth ewata gihin..

    Marino මළ ජරාවක්නේ.ඒක වැඩක් නෑ..ඊට වඩානම් MC හොඳයි.
     
    • Like
    Reactions: Nucleardeath