පණ අදින ලක්මාතාවට හුස්ම පොදක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ප්ලෑන් එකක්, සැලැස්මක් තියෙන්න ඕන මචං.. එහෙම එකක් නැති එක තමයි මෙහෙම වෙන්න හේතුව.
    ප්‍රතිපත්ති ප්‍රකාශන කියලා ප්‍රයෝගික නැති සුරංගනා කතා වෙනුවට ඇත්තට කරන්න පුලුවන් වැඩපිළිවලක් තිබ්බොත් තමයි ඌට "රටට වැඩක් කරන්න" බලය ගන්න පුලුවන්... නැත්නම් මූ එලවල අරූ ගේන තියරියෙන් ඌට එන්න පුලුවන්. මුකුත් වෙන්නේ නෑ .

    රාජපක්ෂල කියන්නේ උපන්ගෙයි මෝඩයෝ, මිනිස්සු අන්දන්න විතරක් දන්නා උන් කියලා ඉස්සරත් දන්න නිසා තමයි ඌ පරදින්න්ම චන්දෙ දැම්මේ. උගේ කතා මට නම් ඉස්සරත් සුරංගනා කතා මේකේ උනුත් හෑලි ලියන කාලෙත්.
    තනි පුද්ගල චරිත උඩ දාන එක න්වත්තන්න ඕනේ සිංහලු මුලින්ම. චරිත නෙවෙයි වැදගත්, සුරංගනා කතාත් නෙවෙයි.
    කරන්න අමාරු හරි , ප්‍රයෝගික වැඩපිලිවල් . එතනට එනකන් තනි චරිත උඩ දදා අපි වලටම යනවා... එක එකා වාසි ගන්නවා .
    උබේ කතාවේ ගන්න ඕනේ දේවල් ගොඩක් තියනවා දෙකක් ඇරෙන්න.

    1. උබ හිතනවද මේ බල්ලෝ මේක කාල තියන කෑමට මේක ගොඩගන්න ප්ලැන් එකක් 100% හදන්න පුළුවන් කියල? මම නම් හිතන්නේ නැ . අනික එකට තියෙන්නේ ඉතාමත් අඩු කාලයක් . තව සති දෙකක් වත් නැ බන්. ඉතින් කරන්න පුළුවන් එකම දේ දැනට මේ බල්ලෝ පාලනයෙන් ඉවත් කරලා බ්රේක් එකක් ගහන එක. එක තමා අර න්න්දලාල් කිව්ව ඇත්තම බ්රේක් ගැහිල්ල.

    2. මාත් ජෙප්පෝ ගැන වැඩිය දන්නේ නැ . හැබැයි උන්ගේත් ලොක්කා කියන එකට කතා කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා. ඔය හදුන්නෙති එහෙම කෝප් එකේ කල කතා ටික බලපන්කො. ඒ නිසා තීරණයක් තනි යෙන් ගනී කියල හිතන්න බැ . හැබැයි එක රිසක් එකක්. මොකද මුන් කිසිම දවසක පාලනයේ ඉදලා නැ

    දැන් මිනිස්සු පාරට බැහැලා එලවන්නේ නැත්නම් අපි වගේ උන්ට එකම විසදුම මේ වගේ එකක් බන්. පය 12 ක් විතර ලයිට් කැපුවොත් මොන මගුලක්ද බන් කරන්නේ? අපි ඔන්ලයින්ට් නිසා පැට්‍රොල් ලොකුවට අව්ලක් නැ . එත් ඩිසල් නැත්තටම නැති උනොත් කන්න බොන්න බඩු ටික ගේන්නේ මොකේද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Modayek bn umbanam, wena ratakatanm yanna epa thoo… lankawema indala marila palayan

    අර ෆයිල් දැම්මා නේ එක පාරක් !? ලොකු මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා නේ පොර..

    මොකෝ උනේ එකට ??
    නඩු එම දැම්මද??
    ඔයා ඒක හරියට බැලුවෙ නැද්ද? නඩු දාපඅ file තමයි එලියට දැම්මෙ නඩු අංකත් එක්ක.

    ගියපාර හිටංගෙන් අරං මයිනට දෙනකොට මාද්‍යවේදියෙක් ඕක ඇහුව මයිනගෙන්. යුද්දේ ඉවරකරපු අපිට ඕව වැඩ නෙමෙයි කියලා🤣🤣

    ලපයත් ඔච්චර තමයි. ණය ගෙවන්නේ කොහොමද ඇහුවොත් ගෙවතු වගාවෙන් කියයි, නැත්තං අපි ගත්ත ණයක් නෑ ඔක්කොම ගත්තේ අනික් පක්ෂ දෙක කියල මරුවෙයි.🤣

    දැන් නං දෙයියන්නාන්සේ ආවත් ගත්තු ණය ගොඩ දාන ක්‍රමය අහලා තීරණය කරපල්ලා.
    හැම එකම joke එකයි criticise කරනවා ඇරෙන්න උඹේ තියන suggestion එක මෛකක්ද? 22 million හැම එකාටම රට යන්න බෑනෙ.

    ලපයා ඕනි නෑ බන්, නය ගෙවන විදිහ ඕනි එකෙකට තේරෙනවා. නය ගත්ත එවුන් එක්ක කතා කරලා සහන කාලයක් or වෙන මොනවා හරි agreement එකකට එන්න ඕනි. අත්‍යවශ්‍ය නොවන කිසිම දායක් ආනයනය නොකර අපනයනය දිරිමත් කරන්න ඕනි tax benefits එක්කම. IT industry එකට full facilities දෙන්න ඕනි. කරනවනම් කරන්න දේවල් ඕනි තරම් තියනවා ගොඩ එන්න ඇත්තටම උවමනාවක් තිවනවානම්.
     
    • Love
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,712
    167,352
    113
    එකමත් එක රටක
    උබේ කතාවේ ගන්න ඕනේ දේවල් ගොඩක් තියනවා දෙකක් ඇරෙන්න.

    1. උබ හිතනවද මේ බල්ලෝ මේක කාල තියන කෑමට මේක ගොඩගන්න ප්ලැන් එකක් 100% හදන්න පුළුවන් කියල? මම නම් හිතන්නේ නැ . අනික එකට තියෙන්නේ ඉතාමත් අඩු කාලයක් . තව සති දෙකක් වත් නැ බන්. ඉතින් කරන්න පුළුවන් එකම දේ දැනට මේ බල්ලෝ පාලනයෙන් ඉවත් කරලා බ්රේක් එකක් ගහන එක. එක තමා අර න්න්දලාල් කිව්ව ඇත්තම බ්රේක් ගැහිල්ල.

    2. මාත් ජෙප්පෝ ගැන වැඩිය දන්නේ නැ . හැබැයි උන්ගේත් ලොක්කා කියන එකට කතා කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා. ඔය හදුන්නෙති එහෙම කෝප් එකේ කල කතා ටික බලපන්කො. ඒ නිසා තීරණයක් තනි යෙන් ගනී කියල හිතන්න බැ . හැබැයි එක රිසක් එකක්. මොකද මුන් කිසිම දවසක පාලනයේ ඉදලා නැ

    දැන් මිනිස්සු පාරට බැහැලා එලවන්නේ නැත්නම් අපි වගේ උන්ට එකම විසදුම මේ වගේ එකක් බන්. පය 12 ක් විතර ලයිට් කැපුවොත් මොන මගුලක්ද බන් කරන්නේ? අපි ඔන්ලයින්ට් නිසා පැට්‍රොල් ලොකුවට අව්ලක් නැ . එත් ඩිසල් නැත්තටම නැති උනොත් කන්න බොන්න බඩු ටික ගේන්නේ මොකේද?
    මුන් ඔය සුබසාදන , මිල අඩුකිරීම් වෙනුවෙන් පෙනී ඉන්නවා. දුප්පතා වෙනුවෙන් , පීඩිතයා කියන එකා වෙනුවෙන් වැඩියෙන් ඉන්නව. රාජ්‍ය සේවක කප්පාදුවට විරුද්දයි. පුද්ගලික අධ්‍යාපනයට විරුද්දයි..... තියන එකා මිරිකලා නැති එකාට නිකන් දෙන වගේ දේවල් ගොඩයි...
    එහෙම මේකෙන් ගොඩ යන්න බෑ .
    සැලැස්මක් කියන්නේ 100% කරන්න ඕන දේ නෙවෙයි. යන්න අමාරු ගමනක් නම් ඒක කියන්න ඕනේ.
    මේක සහන දීල දීල ගොඩ ගන්න බෑ දැන්.

    ඉන්න තැන ගිනි ගන්නවනම් , බේරෙන්න තියෙන්නේ ගගක් හරහා අවදානමක් අරගෙන යන එක නම් ඒක කියන්නේ නැතුව ගිනි ගන්න එක අස්සෙම තැනින් තැනට මාරු වේවි හිටියොත් බේරෙන්න වෙන්නෙම නෑ ..

    නන්ද සේනයා යන්න ඕනේ . ඒකේ දෙකක් නෑ . රාජපක්ෂ හැතිකරේම ඔතනින් ගිහින් දෙයක් තේරුම් ගන්න පුලුවන් උන් ටිකක් ඉන්න ඕනේ මොන පක්ෂෙක හරි. හැබැයි ඔය පීඩිතයා වෙනුවෙන්ම , සහන දෙන්නම ඇවිත් මේක ගොඩ ගන්න බෑ. කොහොමත් මම හිතන්නේ මේක ගොඩ ගන්න බෑ . කරන්න පුලුවන් එකම දේ වටෙන් වේගය අඩු කරන්න විතරයි. ඒකටත් සැලැස්මක් ඕනේ .
     
    රාජ්‍ය සේවක කප්පාදුවට වෙනුවට වෙන්න ඕනේ රාජ්‍ය ස්‌වය හරි ප්‍රොසෙස් එකක් දෙන එක. එහෙම උනාම උන්ට අයිස් ගහන්න බැනේ. ඔය ප්‍රයිවට් ඒවගේ එහෙම තියන නිසානේ බන් අයිස් ගහන්න බැරි.

    ප්ලැන් එකක් තියෙන්න ඕනේ කියන එක මමා පිලිගන්නවා. ඒ වගේම මේක හදන්න බැ තුවාලේ පැතිරෙන එක නවත්තන්න විතරයි පුළුවන් කියන එකත් ඇත්ත. එත් ටයිම් එකට මොකද කරන්නේ? එකයි මම කිව්වේ බන් මේක ඉනිශියල් ප්ලැන් එකක් එක්ක එකේ විස්තර පසුව ප්ලැන් කරන්න බලාගෙන කරන්න ඕනේ වැඩක්. අර එන එන විදිහට උලුවස්ස් ගහන මොඩල් එකෙන් මේක කරන්න වෙන්නේ. එකේදී අඩුම ගැරන්ට් එකක් තියන්න පුළුවන මේ බල්ලෝ වගේ හොරා කන්නේ නැතුව ඩිල් නැතුව වැඩක් වෙයි කියලවත්. (අඩුම ගානේ හොප් එකක්වත් තියනවා )
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    jvp eke concept eka welakata awul. un balanne salli tiyena ekata tax gahala duppath ewun ethara bedna robin hood system ekak tiyenne. ekama option eka man hitanne updated wecha buddimathun set ekak yawana eka.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇත්තටම ලජ්ජා වෙන්න ඕනේ බන් දැන් 15 ක් තිස්සේ මයිනා පාලනය කරනවා එක බල්ලෙක් ඇහුවද කෝ ප්ලැන් එක කියල?
    ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හම්බුනා එකෙක් ඇහුවද කෝ ඉස්සරහ ප්ලැන් එක කියල වැල්ඩින් කටා ගෙන් ? එකට කියන්නේ සිංහල දිෆෝල්ඩ් ගතිය කියල. ඉස්සල්ල දීලා බලපල්ලා කෙල වෙන්න දෙයක් නැනේ බන් දැන් කොමත්. මේකෙන් 10% ගොඩ ආවත් ලොකු දෙයක් නේ. (ජෙප්පෙක් කියල නම් කැ ගහගෙන එන්නෙපා දැන් )

    දැන් මෙච්චරකල් ඇහුවේ ජප්පෝ මොකද කොරන්නේ කෑ ගහන්නේ නැතුව වැඩේ බාරගෙන කරපන් කියලා නේ බන්. ඇයි දැන් මෙම? :p :p
    ------ Post added on Jun 27, 2022 at 3:20 PM
    රටට කෙල උන නිසා JVP එකට දීලා බලමු කියන එක සාධාරණ හේතුවක් නෙවෙයි බං
    ඕකම තමා 2015 වෙත් උණේ 2019 දිත් උණේ .
    මාස 6කින් ලංකාව ගොඩදානවා කියලා කියනවා නම් ඇයි කියන්න බැරි කොහොමද එක කරන්නේ කියලා.

    එහෙම හරියට කිව්වා නම් මිනිස්සු තීරණය කරයි මේ කියන දෙය හරිද වැරදිද කියලා .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයා ඒක හරියට බැලුවෙ නැද්ද? නඩු දාපඅ file තමයි එලියට දැම්මෙ නඩු අංකත් එක්ක.

    හැම එකම joke එකයි criticise කරනවා ඇරෙන්න උඹේ තියන suggestion එක මෛකක්ද? 22 million හැම එකාටම රට යන්න බෑනෙ.

    ලපයා ඕනි නෑ බන්, නය ගෙවන විදිහ ඕනි එකෙකට තේරෙනවා. නය ගත්ත එවුන් එක්ක කතා කරලා සහන කාලයක් or වෙන මොනවා හරි agreement එකකට එන්න ඕනි. අත්‍යවශ්‍ය නොවන කිසිම දායක් ආනයනය නොකර අපනයනය දිරිමත් කරන්න ඕනි tax benefits එක්කම. IT industry එකට full facilities දෙන්න ඕනි. කරනවනම් කරන්න දේවල් ඕනි තරම් තියනවා ගොඩ එන්න ඇත්තටම උවමනාවක් තිවනවානම්.
    ඕව මේකේ කියලා කාලේ කන්නේ පිස්සුවට බං? අනික මේකේ ඕව කිව්වා කියලා කරන්න කව්රු හරි කෙනෙක් ඉන්නවද?

    කොහොමත් ඔය ගූ ගොඩ අදින්න කැමැත්තෙන් ඉදිරිපත්වෙන මිනිහටත් වෙන්නේ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා දීගන්න බැරිව මැරුං කන්න වෙන එක.

    හොඳම දේ අඩුකුළේ උන්ට මරාගන්න දීලා කාලෙකට රටකට යන එක. කාලෙත් එක්ක ප්‍රශ්ණ විසඳෙයි.

    මම ඒ කාලේ ඉඳලා මුන්ට රට පලයල්ලා කිව්වා. දැන් ඉතින් ගියපු නැති උන්ව බයිට් කරනවා. 😝
     
    • Like
    Reactions: INCORRECT

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    sirawata. goda ganna illana gaman plan ekat kiwwot lesiy.
    එහෙම කීවොත් මිනිස්සු තීරණය කරයි මචං කියන දෙය හරිද වැරදිද කියලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රටට කෙල උන නිසා JVP එකට දීලා බලමු කියන එක සාධාරණ හේතුවක් නෙවෙයි බං
    ඕකම තමා 2015 වෙත් උණේ 2019 දිත් උණේ .
    මාස 6කින් ලංකාව ගොඩදානවා කියලා කියනවා නම් ඇයි කියන්න බැරි කොහොමද එක කරන්නේ කියලා.

    එහෙම හරියට කිව්වා නම් මිනිස්සු තීරණය කරයි මේ කියන දෙය හරිද වැරදිද කියලා .
    යකෝ අවරුදු 20 ක් තිස්සේ කාපු රටක් හදන්නේ මෙන්නමෙහෙමයි කියල දවසෙන් කියන්න බැනේ බන්. මිනිස්සු දෙන නොදෙන එක උන්ගේ වැඩක්. මිනිස්සු මයිනලට දුන්නේ ඕවා බලල නෙමේ නේ :p :p . යකෝ වැල්ඩින් පුටුවෙන් අයින් වෙනවා නම් එකම මදිද?
     
    • Like
    Reactions: u_make_me_sick_

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    JVP එක කරයි ද නොකරයි ද කියන එකට වඩා මේ වෙලාවේ ගන්න එක ගොන් කමක්.. අරූට ගහලා එළවන දවස හරි ළඟයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,455
    113
    289456007_589422982553935_6697103104380513174_n.jpg

    289425369_589122982583935_6711908606506848905_n.jpg
    Paka tama. Umbalata sarala example ekak dennam lankawe unge kuhaka scene eka gana

    Austrialia unge match ekata kaha andan enna kiyapu eka. Eka athakata eka aulak ne. Showing gratitude. Hena positive reviews gihin tibba internation media wala. But lankawe unge bedilla komada?
    Oka karanna kamathen hitapu un, un akamathi ekek eka promote karanwa dakka gaman meka kumanthranayak, karanna honda ne arakai mekai.

    Kotinma lankawe pakayalata independent thinking, unity kiyana eka gaawila wath ne.

    Dan komada oka mekata adala wenne.

    Mun gaththa gaman anith un munge kakul walin adinawa (wadey saadaranai kiyalath kiyanna puluwan mokada mey wesige puthalath ipaduna dawase indan kaley eeka). Itapaes karaganna beri wenawa. podi kaalayk athulatha kela wenawa.

    Mey welawe unath hamoma ekathu unoth mey rata goda danna beri kamkne. Munge prashne tiyenne minissu duk windina eka balan inna beri kama newi, wena ekekta credit eka giyoth eka daraganna beri kama.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    එහෙම කීවොත් මිනිස්සු තීරණය කරයි මචං කියන දෙය හරිද වැරදිද කියලා
    ow ban. hema ekama denna ekek neti unama apita diipiyoo kiyala illanawa. denna ahanakota ekek naa.
    Political organization ekak hetiyata, wiplawe gena kochchara kiyewwat political idea eka market karanna hari haman strategy ekak tiyena party ekak wage penne naa JVP eka. Bolshevik Wiplawa gena kiyapu Russian poth wala indanma kiyannea "Onama wiplawekata middle class professionals la ona kiyana eka" (Lankawe nam me set ekata ayiti wenne Doctors, Engineers, Lawyers, Managers, Teachers, lecturers etc.). Middle class ekata witarai economy, inflation wage dewal terum ganna puluwan saha e ideas lower class ekata unat convince karanna puluwan. Upper class eken wedak naa (Upper class kiyanne Prado ekak hari V8 ekak hari gedara tiyena unta neweyi, Dhammika perera, Delete Jweera wagea top level salli kaarayoo) mokada un kohomat ruling party ekat ekka affiliated. Gamea inna farmerslata hari anit working class ayata issella katha karala wedak wennet naa. e minissunge financial status eka nisama e minissunta godak advanced dewal terum ganna amaruyi (Education eka madi). Itin ekathu karaganna ona minissunwa ekathu karagannawath campaign ekak karaganna beri un gena kohomada sure karanne? mama nam hitanne munta (JVP) ehema loku campaign ekak karala ratea balea ganna one naa kiyala. mokada jhonnyata terena tharama wath munta terenne naa ne (Ekko one nati nisa ehema innawa).

    Current ekawat neti kohe hari gamakata gihin jeniyak daala Nanda maaliniige sinduwak daala, low quality papers wala single tone print karapu leaflets tikak bedalaa, "nirdhana panthiyea wimukthiya", "paadhada Dhaneshwara panthiya", wagea bara wachana daapu speech ekak mahaa hayiyen kaagahala kiyala aye Colombo enawa hilux eken. Un colombo awata passe jhoniya gihin e gameama unta hondata bonna dila, gaanunta haal goeni tikakui takaran tikakui, podi unta poth bag ekayi dila Re wela sahara flash gahala gedara giyama, okkoma chanda tika jhoniyata hambenne.

    Hariyata upper middle class eka target karala campaign ekak karanna puluwan unot, anna edata JVP eka dinayi. nattan itin hemadama thunweni balawege wela eka ekaage file ussan enna tamayi wenne.
     
    • Like
    Reactions: magix

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේකේ කමෙන්ට් කියෙව්වම මේ රට මේ තත්වයෙන් හරි තියෙන එක ලොකු දෙයක්. අවුරුදු 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට හොරා කන වුන්ටම චන්දේ දීලා දීලා දැන් මේකේ කියලා තියෙන දේවල් වලට හිනාත් යනවා.
     
    • Like
    Reactions: u_make_me_sick_

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අරගල භූමියෙ එක ස්ටෝල් එකක් දාමුද online inquiry කරන්න. මීඩියා කවර් එක තියෙද්දි live broadcast කරලා දේසපාලු උද්දිකපුතාලගෙන් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්.

    ⁣තෙල්, පාස්කු, මහබැංකු අරවා මේවා ගැන හතර අතේ inquire කරන්න පුලුවන්. ඕන නම් video calls වලින්ම....

    just an idea..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකේ කමෙන්ට් කියෙව්වම මේ රට මේ තත්වයෙන් හරි තියෙන එක ලොකු දෙයක්. අවුරුදු 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට හොරා කන වුන්ටම චන්දේ දීලා දීලා දැන් මේකේ කියලා තියෙන දේවල් වලට හිනාත් යනවා.
    sirawata ban...
    thawa ariya madi wage 😂
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේකේ කමෙන්ට් කියෙව්වම මේ රට මේ තත්වයෙන් හරි තියෙන එක ලොකු දෙයක්. අවුරුදු 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට හොරා කන වුන්ටම චන්දේ දීලා දීලා දැන් මේකේ කියලා තියෙන දේවල් වලට හිනාත් යනවා.
    සිරාවටම .. නහයෙන් පහලටත් හැමනිලා ඉන්න එවුන් ජෙප්පොන්ගෙ plan හොයනවා..
     
    • Like
    Reactions: prabodhamadusanka

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මාස 6න් ගොඩ දානව කියන්නේ නම් ඉතින් කරන්න බැරි වැඩක්..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    වැඩක් නෑ බන් කැබිනට්ටුවේ ලොක්කා කටින්පුටින්නේ