Depend වෙනවා ගොඩදාන level එක මත.
මම හිතන්නෙ අඩුමගානෙ petrol/Diesel/Gas/Fertiliser පෝලිම් ටික හරි නැති කරන්න පුලුවන් වෙයි.
අඩුම ගානේ ලිමිටඩ් හම්බෙන් තෙල් ටික ක්රමවත්ව බෙදා හරින්නවත්. බලපන්කො මිනිසු ලීටර් 1400 ගණන් ගෙවල් වල. අන්න ඒවා වත් අඩුම නවත්තලා ප්රයෝරිටි එකකට තෙල් ටික දුන්නොත්? ඊට පස්සේ චන්දෙන් මිනිස්සු බලාගන්න ඕනේ හරිම විදිහට දෙන්න. ඒ වගේම චන්දෙ තියන උන් දැනගන්න ඕනේ අපේක්ෂකයෝ හරි නැත්නම් මේ එකෙක්වත් නෙමේ කියන ඔප්ෂන් එකක් දෙන්න. එකට 20% වගේ වැටුනොත් චන්දෙ අවලංගු කරලා නව පක්ෂ වලට එන්න ඉඩ දීලා ආයි මැතිවරණ තියන්න.
දැන් යන Plan එක ගැන නෙවෙයි නේද මෙතැන කතා කරන්නේ
හරි උබ ඕක අහන්න කලින් බ්රෝ උබම බලපන් static ප්ලැන් එකක් ගහන්න පුලුවන්ඩ් අකියල මේ තියන ප්රශ්නෙට? උබ හිතන පලවෙනෝ පොයින්ට් එකටම දිපෙන්ඩ් වෙන එකක් වදිනවා. අන්න එතකොට උබට තේරෙයි එහෙම කරන්න බැ කියල.
------
Post added on Jun 27, 2022 at 4:57 PM