පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    mewa 95/2000 n passe wikara walata pennanna ona specially. jeewithaya kiyanne mehema deyak kiyala.
    ඔව්.
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේශනා වල එන ඇසින් පෙනෙන රුපයේ ස්වභාවය හා එහි ආදීනවය පරම සත්‍යක්. කිසිම ආගමකට, තර්කයට, ඉගැන්වීමකට , විද්‍යාවකට එය බිදින්න තියා හිතන්න වත් බෑ.

    ඔබට නිවන් සුව.
    එකඟයි. ඒ උනාට දුක් විඳලා විඳලා මැරෙන්න උනාම. 🙁🙁
     
    • Like
    Reactions: Stimulus mind

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Up

    මැරුණු අයගේ මලමිනියේ පින්තුර අරං දාලා පුක දෙන්න එපා වෙසියේ.

    උන්ටත් හිමිකමක් තියෙනවා.උබේ ගෑනි, උබේ අම්මා, උබ මළාම මේකේ පින්තුර දාන් පුක දෙනවට ආසද.

    තුක් විතරක්, ගු කන අඩු කුලේ පරයෝ ඉන්ටනෙට් ආවම වෙන දේවල්.
    කියන විදිහ වැරදි උනාට කියන කතාවෙනම් වැරැද්දක් නෑ.
    ------ Post added on Jun 23, 2021 at 10:27 PM
    ------ Post added on Jun 23, 2021 at 10:28 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    මැරුණු අයගේ මලමිනියේ පින්තුර අරං දාලා පුක දෙන්න එපා වෙසියේ.

    උන්ටත් හිමිකමක් තියෙනවා.උබේ ගෑනි, උබේ අම්මා, උබ මළාම මේකේ පින්තුර දාන් පුක දෙනවට ආසද.

    තුක් විතරක්, ගු කන අඩු කුලේ පරයෝ ඉන්ටනෙට් ආවම වෙන දේවල්.
    මේකේ ඇත්තක් තියෙනවා @Roxxy2K . මලමිනියෙ ෆොටෝ අයින් කරන්ඩ.
     
    • Like
    Reactions: Roxxy2K

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මැරුණු අයගේ මලමිනියේ පින්තුර අරං දාලා පුක දෙන්න එපා වෙසියේ.

    උන්ටත් හිමිකමක් තියෙනවා.උබේ ගෑනි, උබේ අම්මා, උබ මළාම මේකේ පින්තුර දාන් පුක දෙනවට ආසද.

    තුක් විතරක්, ගු කන අඩු කුලේ පරයෝ ඉන්ටනෙට් ආවම වෙන දේවල්.

    මේකේ ඇත්තක් තියෙනවා @Roxxy2K . මලමිනියෙ ෆොටෝ අයින් කරන්ඩ.

    ඒ මොකටද ? එකේ මොකක්ද තියන සදාචාරමය ප්‍රශ්නය ? පැහැදිලි කරපන් බලන්න ..මටත් ඉගෙන ගන්න අහන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Roxxy2K

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මැරුණු අයගේ මලමිනියේ පින්තුර අරං දාලා පුක දෙන්න එපා වෙසියේ.

    උන්ටත් හිමිකමක් තියෙනවා.උබේ ගෑනි, උබේ අම්මා, උබ මළාම මේකේ පින්තුර දාන් පුක දෙනවට ආසද.

    තුක් විතරක්, ගු කන අඩු කුලේ පරයෝ ඉන්ටනෙට් ආවම වෙන දේවල්.

    මම දැක්ක උබ හැම තැනම මෙහෙම පුක දෙනවා ගිහින්
    උබ සක්කිලියෙක් උනාට කමක් නැ මෙහෙම ෆෝරම් එකකට අවම හරියට හැසිරියන්
    පන පිටින් ඉන්න කෙල්ලන්න්ගේ වැල ෂෙය කරනවා මළමිනියක් පොටෝ දැම්මම හරි පුකේ අමාරුව මොකෝ

    මැරුණට පස්සේ මොන නම්බුවක්ද යකෝ
    නිකන් ගොබ්බයෙක් වගේ හැසිරෙන නැතුව පල

    --------------------------------------------------------------

    මේ නංගිට මමත් සල්ලි දාල තියෙනවා
    මම හිතන්නේ ගෘප් එක කලේ එයාගේ පවුලේ අයිය අක්ක කවුරු හරි
    ඔපරේෂන් එක කළා ටිකක් කල් දැන් නම් හොදයි කියලත් තිබ්බ

    අයෙ ටික කාලෙකින් මොකක් හරි අවුලක් අවා
    ඒ මිනිස්සු නම් සැහෙන්න දුක් වින්ද
    ජිවිතේ අද ඉන්නවා හෙට මොනවා වෙයිද දන්නේ නැ
    ඉක්මනින් නිවන් අවබෝද කර ගන්න ලැබේව
    උපනුපන් ආත්ම වල මෙවැනි අකල් මරණයක් නොවේව
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    ඒ මොකටද ? එකේ මොකක්ද තියන සදාචාරමය ප්‍රශ්නය ? පැහැදිලි කරපන් බලන්න ..මටත් ඉගෙන ගන්න අහන්නේ
    මටත් තේරෙන්නේ නෑ බං. මේකේ උන් කෙල්ලෙක්ගේ වැලක් ශෙයා වෙච්ච ගමන් අහ මුල ඔක්කොම හොයාගෙන ඒකිට ජීවත් වෙන්න බැරි කරනවා. මේක දැම්මම අවුල සදාචාරය මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ.

    මේ නංගිට මමත් සල්ලි දාල තියෙනවා
    මම හිතන්නේ ගෘප් එක කලේ එයාගේ පවුලේ අයිය අක්ක කවුරු හරි
    ඔපරේෂන් එක කළා ටිකක් කල් දැන් නම් හොදයි කියලත් තිබ්බ

    අයෙ ටික කාලෙකින් මොකක් හරි අවුලක් අවා
    ඒ මිනිස්සු නම් සැහෙන්න දුක් වින්ද
    ජිවිතේ අද ඉන්නවා හෙට මොනවා වෙයිද දන්නේ නැ
    ඉක්මනින් නිවන් අවබෝද කර ගන්න ලැබේව
    උපනුපන් ආත්ම වල මෙවැනි අකල් මරණයක් නොවේව
    මේ ෆොටෝ දැම්මෙත් ඕකට තමයි මචන්. එහෙනම් ෆේස් බුක් වල කොච්චර නම් ෆොටෝ ශෙයා වෙනවද.

    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ
    ------ Post added on Jun 23, 2021 at 11:17 PM

    මේකේ ඇත්තක් තියෙනවා @Roxxy2K . මලමිනියෙ ෆොටෝ අයින් කරන්ඩ.
    මොකක්ද බංංඇත්ත ? මේ ත්‍රෙඩ් එක දාලා නොකියා කියන්න ඕනේ උනේ අපේ ජීවිතත් වේ වගේ නේද ඒ නිසා ඉන්නකාලේ පිනක් දහමක් කරගෙන හොඳින් ඉන්න කියලා. ඒක නොතේරුන බූරුවෙක් ත්‍රෙඩ් එකේ තප්පුලන්න ගත්තට මචං.
    ------ Post added on Jun 23, 2021 at 11:18 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ඒ මොකටද ? එකේ මොකක්ද තියන සදාචාරමය ප්‍රශ්නය ? පැහැදිලි කරපන් බලන්න ..මටත් ඉගෙන ගන්න අහන්නේ
    ඔස්ට්‍රේලියාවෙ ඔය වගේ කරවල කරලා ෆොටෝ රට වටේ ෂෙයා කරවනවද පොන්ස්? දැනගන්න අහන්නෙ