maths kale pirivenen da?දැං බලන්න
චීස් කොත්තු 980,000 කන සල්ලි නේද මේ පරයො කොහෙවත් තියන ගහකට ගෙවන්නෙ.
Assume one chicken kottu Rs 1000.00
දෙකම එක සමාන සිද්ධි. 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් උන පාඩුව ගෙවන්න ඕන කවුද ?මාතෘකාව පඬු කරඳ ගහ නිසා වුන පාඩුව. තර්ක කරගන්න බැරිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක එල්ලෙනවා. ඒ ගැන කතා කරොත් වෙන එකක එල්ලෙයි.
බිග් කුච්චන්
ඕකට ගෙවන්න ඕන 2/3 තියාගෙන පාර හදන්නේ නැතිව හිටපු එකා
ඌට ඕන නම් පඬු කරඳ කැපීම වැරද්දක් නෙවෙයි කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
නැත්නම් දුර්ලභ ගහක් වුනත් ආණ්ඩුවට ඕන නම් කපන්න පුළුවන් කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
මාතෘකාව පඬු කරඳ ගහ නිසා වුන පාඩුව. තර්ක කරගන්න බැරිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක එල්ලෙනවා. ඒ ගැන කතා කරොත් වෙන එකක එල්ලෙයි.
බිග් කුච්චන්
තව වැරදි කියන්න පුළුවන්
ගෝටට පුළුවන්කම තිබුන බයියො යොදවල පඬු කරඳ සමීක්ෂණයක් කරන්න
ගෝටට පුළුවන්කම තිබුන ගහ ඉතිරි කරලා පාරෙ ඉතිරි ටික හදන්න. ඕක නිසා මුළු පාරම හදන එක නවත්තන්න පිස්සෙක් නෙ.
තව ඕනද?
අනේ පකෝ, ආණ්ඩුවක් වුනත් මහජන විරෝධයට කන් දෙන්න ඕන වෙලාවල් තියෙනවා. ඔය කාලේ අපිත් පඬු කරඳගහ කරේ තියන් ගියේ. මොකද අපිට තිබ්බ සීමිත තොරතුරු නිසා එහෙම වුනේ. එත් ඔය පාර්ලිමේන්තු නියෝජනයක් තියෙන මන්ත්‍රීවරු අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. අවශ්‍ය තොරතුරු අමතිකෙනේක්ගෙන් වුනත් කෙලින්ම අහලා දැනගන්න පුළුවන්. එහෙම තියෙද්දී ආණ්ඩුව අමාරුවේ දාන්න ඕන කමට කරන දේශපාලනය තමයි මේ රට කෑවේ. මාධ්‍ය ආයතනවලටත් වගකීමක් තියෙනවා. උඹල වගේ උන් තමයි ඒකාධිපති දේශපාලනයකට පාර කපන්නේත්. විපක්ෂයේ හිටියා වුනත් එක කරන විදියක් තියෙනවා. එත් කරුමක්කාර ජෙප්පෝ කරේ වර්ජන කරලා රට වට්ටලා බලය ගන්න. මෙතෙන්දිත් උන් කලේ මිනිස්සු නොමග යවලා අධිවේගමාර්ගයේ වැඩ නවත්තපු එක.
ඕකත් මේ වගේම එකක් තමයි![]()
තව ගහක් තිබ්බත් නැතත් පාරේ තිබුන පඬු කරඳ ගහ කපන්න බැහැ නීතියේ හැටියට. තොපිටත් කවුරු හරි ලියල දෙන ස්ක්‍රිප්ට් එකක් සෝෂල් මිඩියා දාන එක ඇරුනම යමක් තේරුම්ගන්න මොලයක් නෑ
ගොන්සන් නීති හදන්නෙ පාර්ලිමේන්තුව. 2/3 තියෙනකොට නීති වෙනස් කරන්නත් පුළුවන් ලේසියෙන්.@Inigo Montoya @Mr Bones කොහොමද ඕකගෙ දෙපිට කාට්ටු කථා..නියම තැරි ජෙප්පෙක්...
Post in thread 'විශාල පඬු කරඳ ගහක් ගම්පහ උද්‍යානයේ' https://elakiri.com/threads/විශාල-පඬු-කරඳ-ගහක්-ගම්පහ-උද්‍යානයේ.2112966/post-29020651
gaha galawala wena thanaka hitawanna thbba ban!ඕකට ගෙවන්න ඕන 2/3 තියාගෙන පාර හදන්නේ නැතිව හිටපු එකා
ඌට ඕන නම් පඬු කරඳ කැපීම වැරද්දක් නෙවෙයි කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
නැත්නම් දුර්ලභ ගහක් වුනත් ආණ්ඩුවට ඕන නම් කපන්න පුළුවන් කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
ගහක් රූට් බෝල් කරන්න මාස 6ක් විතර යනවා. ඒ නිසා ඒක කරන්න බැහැ කිව්ව ඒ දවස්වල.gaha galawala wena thanaka hitawanna thbba ban!
dewani dala oka kale jeppo - gotage contract ekata - salli nathi nisa para hadana eka nawaththanna dapu drama eka oka!
තැරි ජෙප්පොන්ගේ හැටි ඔහොම තමයි. අනුන්ට ඇඟිල්ල දික් කරාට උන්ගේ මහඑකාලත් දැන් කරන්නේ ඒ ටිකමයි.@Inigo Montoya @Mr Bones කොහොමද ඕකගෙ දෙපිට කාට්ටු කථා..නියම තැරි ජෙප්පෙක්...