පඬු කරඳ ගහට මිලියන 980ක දඩයක්..🔴😱

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මාතෘකාව පඬු කරඳ ගහ නිසා වුන පාඩුව. තර්ක කරගන්න බැරිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක එල්ලෙනවා. ඒ ගැන කතා කරොත් වෙන එකක එල්ලෙයි.

    බිග් කුච්චන්
    දෙකම එක සමාන සිද්ධි. 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් උන පාඩුව ගෙවන්න ඕන කවුද ? :lol: 🤌
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඕකට ගෙවන්න ඕන 2/3 තියාගෙන පාර හදන්නේ නැතිව හිටපු එකා

    ඌට ඕන නම් පඬු කරඳ කැපීම වැරද්දක් නෙවෙයි කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන

    නැත්නම් දුර්ලභ ගහක් වුනත් ආණ්ඩුවට ඕන නම් කපන්න පුළුවන් කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
    මාතෘකාව පඬු කරඳ ගහ නිසා වුන පාඩුව. තර්ක කරගන්න බැරිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක එල්ලෙනවා. ඒ ගැන කතා කරොත් වෙන එකක එල්ලෙයි.

    බිග් කුච්චන්
    තව වැරදි කියන්න පුළුවන්

    ගෝටට පුළුවන්කම තිබුන බයියො යොදවල පඬු කරඳ සමීක්ෂණයක් කරන්න
    ගෝටට පුළුවන්කම තිබුන ගහ ඉතිරි කරලා පාරෙ ඉතිරි ටික හදන්න. ඕක නිසා මුළු පාරම හදන එක නවත්තන්න පිස්සෙක් නෙ.

    තව ඕනද?

    අනේ පකෝ, ආණ්ඩුවක් වුනත් මහජන විරෝධයට කන් දෙන්න ඕන වෙලාවල් තියෙනවා. ඔය කාලේ අපිත් පඬු කරඳගහ කරේ තියන් ගියේ. මොකද අපිට තිබ්බ සීමිත තොරතුරු නිසා එහෙම වුනේ. එත් ඔය පාර්ලිමේන්තු නියෝජනයක් තියෙන මන්ත්‍රීවරු අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. අවශ්‍ය තොරතුරු අමතිකෙනේක්ගෙන් වුනත් කෙලින්ම අහලා දැනගන්න පුළුවන්. එහෙම තියෙද්දී ආණ්ඩුව අමාරුවේ දාන්න ඕන කමට කරන දේශපාලනය තමයි මේ රට කෑවේ. මාධ්‍ය ආයතනවලටත් වගකීමක් තියෙනවා. උඹල වගේ උන් තමයි ඒකාධිපති දේශපාලනයකට පාර කපන්නේත්. විපක්ෂයේ හිටියා වුනත් එක කරන විදියක් තියෙනවා. එත් කරුමක්කාර ජෙප්පෝ කරේ වර්ජන කරලා රට වට්ටලා බලය ගන්න. මෙතෙන්දිත් උන් කලේ මිනිස්සු නොමග යවලා අධිවේගමාර්ගයේ වැඩ නවත්තපු එක.
    ඕකත් මේ වගේම එකක් තමයි :lol: 🤌

    @Inigo Montoya @Mr Bones කොහොමද ඕකගෙ දෙපිට කාට්ටු කථා..නියම තැරි ජෙප්පෙක්... 🤣🤣🤣🤣

    තව ගහක් තිබ්බත් නැතත් පාරේ තිබුන පඬු කරඳ ගහ කපන්න බැහැ නීතියේ හැටියට. තොපිටත් කවුරු හරි ලියල දෙන ස්ක්‍රිප්ට් එකක් සෝෂල් මිඩියා දාන එක ඇරුනම යමක් තේරුම්ගන්න මොලයක් නෑ

    Post in thread 'විශාල පඬු කරඳ ගහක් ගම්පහ උද්‍යානයේ' https://elakiri.com/threads/විශාල-පඬු-කරඳ-ගහක්-ගම්පහ-උද්‍යානයේ.2112966/post-29020651
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @Inigo Montoya @Mr Bones කොහොමද ඕකගෙ දෙපිට කාට්ටු කථා..නියම තැරි ජෙප්පෙක්... 🤣🤣🤣🤣

    Post in thread 'විශාල පඬු කරඳ ගහක් ගම්පහ උද්‍යානයේ' https://elakiri.com/threads/විශාල-පඬු-කරඳ-ගහක්-ගම්පහ-උද්‍යානයේ.2112966/post-29020651
    ගොන්සන් නීති හදන්නෙ පාර්ලිමේන්තුව. 2/3 තියෙනකොට නීති වෙනස් කරන්නත් පුළුවන් ලේසියෙන්.

    නීති විරෝධී නිසා ගහ කපන්න විරුද්ධවෙන එක වන සංරක්ෂණ නිලධාරීන්ගේ ජොබ් එක.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඕකට ගෙවන්න ඕන 2/3 තියාගෙන පාර හදන්නේ නැතිව හිටපු එකා

    ඌට ඕන නම් පඬු කරඳ කැපීම වැරද්දක් නෙවෙයි කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන

    නැත්නම් දුර්ලභ ගහක් වුනත් ආණ්ඩුවට ඕන නම් කපන්න පුළුවන් කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
    gaha galawala wena thanaka hitawanna thbba ban!

    dewani dala oka kale jeppo - gotage contract ekata - salli nathi nisa para hadana eka nawaththanna dapu drama eka oka!
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    gaha galawala wena thanaka hitawanna thbba ban!

    dewani dala oka kale jeppo - gotage contract ekata - salli nathi nisa para hadana eka nawaththanna dapu drama eka oka!
    ගහක් රූට් බෝල් කරන්න මාස 6ක් විතර යනවා. ඒ නිසා ඒක කරන්න බැහැ කිව්ව ඒ දවස්වල.

    මටත් හිතෙන්නෙ ඕකට නිත්‍යානුකුලව කරන්න දේවල් ගොඩක් තියෙද්දි මුළු පාරම හදන එක නැවැත්තුවේ වෙන මොකක් හරි හේතුවක් නිසා වෙන්නත් පුළුවන් කියල
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    @Inigo Montoya @Mr Bones කොහොමද ඕකගෙ දෙපිට කාට්ටු කථා..නියම තැරි ජෙප්පෙක්... 🤣🤣🤣🤣

    Post in thread 'විශාල පඬු කරඳ ගහක් ගම්පහ උද්‍යානයේ' https://elakiri.com/threads/විශාල-පඬු-කරඳ-ගහක්-ගම්පහ-උද්‍යානයේ.2112966/post-29020651
    තැරි ජෙප්පොන්ගේ හැටි ඔහොම තමයි. අනුන්ට ඇඟිල්ල දික් කරාට උන්ගේ මහඑකාලත් දැන් කරන්නේ ඒ ටිකමයි. :lol:
     
    • Like
    Reactions: War Fighter

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අන්තිම ගේ.ප්පාත් විනාශකරලා දානකම් මේ රට ගොඩගන්නවා බොරු. 👹ඒ අතින් ප්‍රේමයා මේ රටට මිල කල නොහැකි සේවයක් කලා👍 මේ පිලිකාවෙන් සීයට අනූවක් ඉවර කරලා. ඉතිරි සීයට 10 ඔඩු දුවලා රටටම ශාපයක් උනා👹👿🤌
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පචයගේ හෝදන්න හිතාගෙන ආපු ඩෝබියා ත්‍රෙඩ් එකෙන් පැනල ගිහින් වෙන ත්‍රෙඩ් එකක් දාල ඒකේ වැලි දාල ඇරගෙන :lol:
     
    • Haha
    Reactions: weer 11

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113
    ඕකට ගෙවන්න ඕන 2/3 තියාගෙන පාර හදන්නේ නැතිව හිටපු එකා

    ඌට ඕන නම් පඬු කරඳ කැපීම වැරද්දක් නෙවෙයි කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන

    නැත්නම් දුර්ලභ ගහක් වුනත් ආණ්ඩුවට ඕන නම් කපන්න පුළුවන් කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන

    ඊට වඩා ලේසි නැද්ද ඉදිකිරීම් වෙන තැන්වලට ඇතුළු වීම තහනම් කරලා පනතක් ගැහුවා නම්.

    ගහක් තිබුණත් මොකද
    නිධානයක් තිබුණත් මොකද

    🤌
     
    • Like
    Reactions: topkollek