පතරොමක කතාව 1

blue_in_rio

Well-known member
  • නියමයි මචන්..අපි මහලොකුවට Call of Duty වගේ ගේම් ගැහුවට තුවක්කුවක් ක්‍රියාත්මක වෙන හැටිවත් දැනගෙන හිටියේ නැහැනේ. :oo::oo: ජීවිත කාලෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතෙන්නේ උඹලා මේ වගේ ත්‍රෙඩ් දානකොට තමයි. :yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙවන කොටසින් උසස් තාක්ෂණයෙන් යුතු උන්ඩ, රයිෆල් උණ්ඩ, ලෝහ නාශක උණ්ඩ , මෝටාර්, රොකට් ප්‍රොපල් ග්‍රෙනේඩ්, ‍ෂෙල්, ටෝපිඩෝ සහ මිසයිල යුධ හිස් වල ක්‍රියාකාරීත්වය ගෙනෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි................!!!
    මේවාත් අඩු වැඩි වශයෙන් උණ්ඩ ම තමා.............!!!!!!
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මැxxඅ ඔයි.. ඌරො මරන්න ඉස්සරහට සෑහෙන වටිනව

    You must spread some Reputation around before giving it to crazybuddy again :(
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මචන් වටින Thread එකක, වෙනත් විදිහෙ පතරොම් ගෑනත් ටිකක විතර ලියපන්, :love::love::love:
    අයියෝ රෙප් දෙන්න විදිහක් නෑලු මචන්
    :no::no::no:
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    කරුනාකරලා බ්ලොග් එකේ ලිපියේ ලිංක් එක දාන්න