පතරොමක කතාව 1

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නොදන්න දෙයක් ඒ වගේම දැනගන්න අපහසු දෙයක් බොහෝම ස්තූතිය මචන්.
    You must spread some Reputation around before giving it to crazybuddy again
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ඔයා මේක බ්ලොග් එකකින් නේද හොරකම් කලේ,,මේ බ්ලොග් එක ලියන්නේ නම් ඔයා වෙන්න බෑ,,,හොරකම් කලා නම් අඩුම ගානේ ඒක ගත්තා කියලවත් සදහන් කරන්නකෝ,,අඩුම ගානේ ලින්ක් එකවත් දාන්න ගත්තු තැනින්,,,මේවා ලියන්න ගොඩක් මහන්සි වෙනවා,,,කොපි පේස්ට් කරලා රෙප් හිගාකෑවට් කමක් නෑ,,,මේ තොරතුරු මහන්සියෙන් හොයපු ලියපු කෙනාට පොඩි හරි ස්තූතියක් කරන්න,,,,,

    පතොරම් 2 කතාවත් තියනවා ඕනා අය කියවන්න මෙන්න
    http://jangun.wordpress.com/2012/04/05/%E0%B6%B4%E0%B6%AD%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-2/