පත්තරකාරයන්ට අමතකවූ නිදහස් දිනය
අද පත්තර ටික දැක්කම පුදුම විදියට කලකිරෙනවා. එක ඉංග්‍රීසි පුවත්පතකට විතරයි අපි යුද්ධයක් ජයග්‍රහණය කරා කියලා මතක් වෙලා තියෙන්නෙ. මේ යන විදියට පෙබරවාරි 04 නිදහස් දිනේ අපේ රටේ සැමරුවේ නැති වුනොත් ඒකට පුදුම වෙන්න ඕන් නැ
*************************
අද දිනය මතකද? යුද්ධයක් කියලා එකක් තිබ්බා මතකද?
අද හැබැයි පත්තර වලටනම් අමතකක වෙලා.
පත්තරවලට අමතක වෙනකොට ඔයාලට අමතක නොවී තියෙයිද? වදින තැන් වලට වදින්න චතුර කියන කතාව .

Last edited: