පත්තරේ ඇඩ් එකක් දාන හැටි

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    පත්තරේ ලහිපිට වගේ ඇඩ් එකක් දාන්නෙ කොහොමද? පත්තර ඔෆිස් එකට යන්න ඕනෙද ?

    ඔන්ලයින් ගෙවල, phone එකෙන් හරි email එකෙන් හරි විස්තරෙ යවල බැරිද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    සමහර පත්තර කඩවල් වල, කමියුනිකේශන් වල එහෙම ඒජන්ට්ල ඉන්නව...
    බෝඩ් දාල ඇති... ටවුමෙ රවුමක් දාල, කාගෙන් හරි අහල බලන්න...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka
    සමහර පත්තර කඩවල් වල, කමියුනිකේශන් වල එහෙම ඒජන්ට්ල ඉන්නව...
    බෝඩ් දාල ඇති... ටවුමෙ රවුමක් දාල, කාගෙන් හරි අහල බලන්න...
    ඔව් මේක තමයි මමත් දන්නේ. පත්තර කඩවල අනිවා ගන්නවා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    සමහර පත්තර කඩවල් වල, කමියුනිකේශන් වල එහෙම ඒජන්ට්ල ඉන්නව...
    බෝඩ් දාල ඇති... ටවුමෙ රවුමක් දාල, කාගෙන් හරි අහල බලන්න...
    උන්ගේ වෙබ් එකෙන් පුලුවන් සීන් එකක තිබ්බා. https://print.hitad.lk/advertisement/loadPrintOnlyViewLahipita/1/
    නැත්නම් බැන්කුවෙන් ගෙවල උප් කරන සීන් එකකුත් තිබ්බා. උන්ගෙම බ්‍රාන්ච් නුගේගොඩ, රත්නපුර, කොටුවෙ තියනවා
    පොඩ්ඩක් හිටපන් ලහිපිටක් තිබ්බොත් බලන්නම්