පත්තරේ විස්තරේ.. එන්න... එන්න
අපි ගොඩක් දෙනෙක් අන්තර්ජාලයෙන් ප්රවුර්ති (දේශීය විදේශීය) ලබාගන්නවා. අපි මෙතන අපි යන වෙබ් site වල විස්තර දාමුද? හැමෝටම ප්රයෝජනවත් වේවි. ඒ වගේම ඒවා කාටද ඍජු සහ වක්රාකාරයෙන් සහයෝගය දක්වන්නේ සහ නිතිපතා යාවත්කාලින කරනවද කියල දමමු. මම මුලින් පටන්ගන්නම්.