~පත්තර අයියා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
meya okkoma kiyala....

mata itin kiyanna deyak naha....

anith dawase matath tikak ithuru karanna.... :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:


mekata hetu godak tiyenawa machooo...

ganiyekta ape wachanen kiyanawa nam "athal" ekak hamba wenne nattan a gani pita yana eka yanawama tama... thitta unath eththa ekaiii....

niyamai machan... digatama liyamuu...


කාලෙකින් දැක්කේ..කොහොමද තොරතුරු??

බොහොමත්ම ස්තුතියි නිර්මානය අගය කලාට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නිමලෙ ලා කුමාරලා තව කොයි තරම් මෙ සමාජයෙ ඉන්නවද. අපිට මුණ හැහිලත් ඇති. අපි හිනා වෙලත් ඇති.නිමලෙ අවංකයි ඇත්ත නිමලෙට අගහිගකම්.කුමාර කියන්නෙ ගැණූ ශරිරයකින් ප්‍රතිලාබ හොයන මොඩයෙක්.නිමලෙගෙ අවංක කමට වඩා,කුමාරගෙ මොඩ කමට රැවටෙන කොයි තරම් ගැණූ මෙ සමාජයෙ ඉන්නවද.නියමයි රොං අයියා.ඔයා ලස්සනටම ලියලා තියනවා.මං සුබ පතනවා ඔයාට...


බොහොමත්ම ස්තුතියි සුමුදු මල්ලියා ඔයාගේ වටිනා අදහස මෙහි එක් කලාට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගොඩක් වෙනස් විදියට ලියල තියනව රොන් අයිය...අපි ජිවත්වෙන සමාජෙ ඉතින් ඕව ඕනතරම් වෙනව....හරිම සන්වේදි නිර්මාණයක්!
අයියට ජය!


බොහොමත්ම ස්තුතියි කස්ස මල්ලියා වටිනා අගය කිරීමට
 
Jul 24, 2008
1,633
33
0
patta
samajaya mehema thenakata giye aida karanaya hemadama mama magen ahaganna deyak ada obath magen eyama ahanawa
ara kalekinda man kalekinda nam dan na.. kohoma unath matath mey prasne danenne ara hithana vidihatama thama..hamadama wage Ron ayyages usas nirmanayak.. subapatum ayya!!!
 

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    man hari asai oya mehema liyanawata...
    thawath liyanna..thawa aluth dewal liyanna ,oya hithta hithenna kiyala
    man pathannam...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සත්තකින්ම කුමාරලා වගේ ගැහැණු සිත් රවටන කී දාහක් ඇත්ද?
    එවැනි කුමාරලාට හසු වී මං මුලා වෙන ගැහැණු ජීවිත කොපමණ ඇත්ද?

    ආදරය මුවාවෙන් අපට ලං වන බඹරු අවසානයේ නික්ම යන්නේ මල පොඩි කර ය.
    ඉතින් ඇයි අපේ සොයුරියන් එවැනි අයට රැවටෙන්නෙ.

    සෑම ගැහැණියක්ම තමන්ගේ සොයුරියක් ලෙස සිතන්නට හැකි නම්,
    රොන් අයියා වගෙ නිර්මාණශීලී අයට මෙවැනි ඛේදනීය මාතෘකා සිතට නො එනු ඇත.

    මේ නිර්මාණය දැයේ දියණියන්ට උපදේශයක්ම වේවා!!!