විශිෂ්ඨ නිර්මාණයක් රොන් අයියා............
hemadama wage aiyandigen samajaye hirikitha petta winiwida duwana kawi sankalpanawak........
Uparimai Aiyandi..uparimai
අසරණ ගැහැණු කම තවත් පිරිමි කමකට රැවටිලා...
මේ අසරණ කමෙන් ප්රයෝජන ගන්න වුන්ට පිරිමි කියන්න පුළුවන්ද....
වෙනද වගේම විශිශ්ට නිර්මානයක් ron අයියා....
මේක එක අතකින් සමාජ කේදවාචකයක්..
පත්තර වල පෙනී හිටින්න, නිලියො, නිරූපිකාවො වෙන්න ගිහින් අන්තිමට පෙම්වතා, ස්වාමියා අහිමි වෙච්ච, පාරෙ ගනිකාවො වෙච්චි ඕන තරම් තරුනියො ඉන්නවා..
එක අතකින් ක්ර්මයෙ වැරැද්ද.. අනිත් අතින් මැටි කම..
දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා කියල කවියකුත් තියෙනවනෙ..
සාර්තක නිමානයක් රොන් අය්යා……
smajaye kathabahata lakwiya yuthu thawath anduru pethikadak!
ithamath agaya karana anirmaanayak ron ayya!![]()
මිනිස් කමයි තිරිසන් කමයි අතර තියෙන දුරස්කම දවසින් දවස අඩු වෙනවා.. "සල්ලි" තමයි සාම නියෝජිතයෝ..
මට තියෙන ගැටලුව කොතනද අපි නවතින්නෙ.. අපේ දරුවන්ට ජීවත්වෙන්න වෙන්නේ කොයි වගේ සමාජයක ද....?
ලොකු ප්රශ්නාර්ථයක්...?
හැමදාමත් වගේම සාර්ථක ඉදිරිපත් කිරීමක් අයියේ... !
ඈයියට ජය !
සැගවුණ අරුතකුත් එක්ක සාර්ථක නිර්මාණයක් අයියේ...
සුභ පතනවා අයියගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්නත් නිර්මාණ ජීවිතයේ ඉදිරියටම යන්නත්...
හොඳ නිර්මාණයක් ....... මෙවන් දේ අනන්තවත් සිදුවෙන සමාජයක් මේක
walaunthawath atthak.... niyamai ron aiya
අපි ජීවත් වෙන සමාජයේ මේ වගේ චරිත කොයි තරමක් ඇතිද ?
දුප්පත් කම හින්දම තියෙන මෝඩ කමටද මන්ද කරුමෙ පුදනවා අත් දෙකෙන්ම...අන්තීමට අසරණ වෙන්නෙත් ගැහැනියමයි
මේ කරුම ජීවිතේ හැටිද මන්දා.......
අපූරු නිර්මාණයක් රොන් අයියා






wenasma akaraye nirmanayak. ape samajaye nitharama wena , namuth hangila thiyana deyak.
සමාජයේ තවත් දැවෙන කතාන්දරයක්. ජීවිතය විඳවන ගැහැණුන්ගේ රූපයට ශරීරයට ආසාවෙ උන්ව රවටා ජීවිතය විඳින්නේ මෙහෙමයි කියා සිහිනයක් පෙන්වා අන්තිමේ පැදුරටත් නොකියා මාරු වෙන පිරිමි අනන්තවත් ඉන්නවා. උන් හිතන්නේ ගැහැණිය සෙල්ලම් බඩුවක් කියලයි. ඒ වගේ උන්ට ශාප වෙන්න කියලා කියනවට වඩා අපි මොනවා කරන්නද? හැමදාම වගේ අර්ථ පූර්ණ දෙයක් අපට ගෙන එන ඔබට ගොඩාක් ස්තූතියි අයියා...