පත්තර පිටුවක එතු මරණය

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පත්තර පිටුවක එතු මරණය

    67521860_634053633757346_552020563028082688_n.jpg

    මුද්‍රණ තීන්ත වල ලෙඩ්/ඊයම් ආදී බැර ලෝහ අඩංගු වේ.
    කෑම එතීමට පත්තර පිටු භාවිතයෙන් ඊයම් ආහාර වලට එකතු වී ශරීරගත විය හැක.
    පත්තර පිටු කෑම එතීමට භාවිතා නොකරන්න
     
    • Like
    Reactions: SuperX and Amila M