පත්තිරු ප්‍රශ්නයක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ලා පොඩි එකා 1 වසරට දාන්න interview තියනව . ආසන්න ඝනය යටතේ තමා ඉල්ලුම් කලෙ. මන් ඉන්න ඉඩමේ සින්නක්කර ඔප්පුව තියෙන්නේ මගේ නමට.
    මම 2015දි ඔප්පුව තියල BOC එකෙන් ලෝන් එකක් දැම්ම. 2020දි ලෝන් එක ගෙවල ඉවර කලා. අද පත්තිරු ගන්න ගියාම (තාත්තා ගියේ) Land registry එකෙන් කියනවා. තාම බැන්කුවට තියපු එකලු අන්තිමට තියෙන්නෙ. එක හදල එන්න සති 2ක් වගේ යනවලු. ඉන්ටෙර්වී තියෙන්නේ Monday . මේක ප්‍රශ්නයක් වෙයිද?

    ඔප්පුවේ මුල් පිටපත, බැන්කුවෙන් True Copy Certified කරපු ඔප්පුවේ පිටපත ඔක්කොම මන් ගව තියෙන්නේ
     
    • Sad
    Reactions: Mr.Robot

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    2020 ගෙවලා ඉවරයි දැන් 2024 අග. උන් කොහොමද හරියට කියන්නේ තව සති දෙකකින් එනවා කියලා. උබල ගිහින් ඉල්ලපු එකක් ද?
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    2020 ගෙවලා ඉවරයි දැන් 2024 අග. උන් කොහොමද හරියට කියන්නේ තව සති දෙකකින් එනවා කියලා. උබල ගිහින් ඉල්ලපු එකක් ද?
    ow. muddara liyum kawareyak ekka ada thaththa deela awith.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,973
    12,317
    113
    Behind u :p
    apo, ova balanna inne patta ammandila iskola wala

    mage idama mul idamak, eke oppuwe adress ekak enne na etakota
    etana hitapu eki kiyanawa ankayak natuwa oppu enawada kiyala, lawyer ta call ekak arn dila , u kiyala denakota katai pukai wahagena hitiya balli wage
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    බැංකුවෙන් ලොන් එකක් අරගෙන එක ගෙවලා ඉවර කරලා ඔප්පුව බැංකුවෙන් ගත්තට ට, අපි කච්චෙරියට ගිහින් ලංකා බැංකුවෙන් දෙන උගස් ඔප්පුව කච්චෙරියට දිලා Cancel කරගන්න ඕන

    එක බැංකුවෙන් කරලා දෙන්නේ නෑ. අපි කරගන්න ඕන. ඔකට සල්ලි යන්නේ නැහැ
    ------ Post added on Oct 2, 2024 at 3:48 PM
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,398
    113
    බැංකුවෙන් ලෝන් එක ඉවර උනාම බෑන්ක් එකෙන් ලියුමක් එක්ක දෙනව Mortgage bond එකත් එක්ක බොන්ඩ් එක cancel කියල. සමහර බැංකු ලියුම වෙනුවට bond එකේම සීල් එකක් ගහල දෙනව bond එක cancel කියල. ණය කරු ඒක අරන් ගිහින් land registry ට දුන්නම උන් පත්තිරු ලියනව බොන්ඩ් එක කැන්සල් කියල. ඕක අවුරුදු ගනන් සති ගනන් යන වැඩක් නෙවේ දවස් දෙකෙන් කර ගන්ඩ පුලුවන් .පරණ bond එක නැති වෙලා තිබ්බොත් නම් bank එකෙන් deed of release එකක් ගන්ඩ ඕනෙ. ඒකට නම් කල් යනව.
     
    • Like
    Reactions: dananjaya696

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනවා හරි කරලා හදලා ගනින්. ලකුණු කැපෙයි නැත්නම්
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Land registry එකෙන් එක දවසෙන් හරවගන්න පුලුවන්. බැංකුවෙන් ඇප ඔප්පුව ගත්තද උඹ. ගත්තනම් ඒක land registry office එකට ගෙනිහින් 1day service වලින් හදාගනින්. උපරිම රු 700ක් යයි වැඩේට. ඒකරලා පත්තිරුවකුත් ගනින් හරිලද බලන්න.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මචන්ලා පොඩි එකා 1 වසරට දාන්න interview තියනව . ආසන්න ඝනය යටතේ තමා ඉල්ලුම් කලෙ. මන් ඉන්න ඉඩමේ සින්නක්කර ඔප්පුව තියෙන්නේ මගේ නමට.
    මම 2015දි ඔප්පුව තියල BOC එකෙන් ලෝන් එකක් දැම්ම. 2020දි ලෝන් එක ගෙවල ඉවර කලා. අද පත්තිරු ගන්න ගියාම (තාත්තා ගියේ) Land registry එකෙන් කියනවා. තාම බැන්කුවට තියපු එකලු අන්තිමට තියෙන්නෙ. එක හදල එන්න සති 2ක් වගේ යනවලු. ඉන්ටෙර්වී තියෙන්නේ Monday . මේක ප්‍රශ්නයක් වෙයිද?

    ඔප්පුවේ මුල් පිටපත, බැන්කුවෙන් True Copy Certified කරපු ඔප්පුවේ පිටපත ඔක්කොම මන් ගව තියෙන්නේ
    උපරිම එක දවසයි එය වැඩේට යන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැයකින් වැඩේ කරගන්න පුළුවන්.

    බැංකුවෙන් දුන්න ලියුම අරගෙන land registry එකට යන්න. අප්ඩේට් එක කරාට පස්සෙ ඒ වෙලාවේම පත්තිරු අරගන්න
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    බැන්කුවෙන් අපිට ලෝන් එක ගෙවල ඉවරයි කියලා ලෙටර් එකක දුන්නා.
    අපි ඒක ගිහින් දුන්නම කච්චේරියෙක් කරල දුන්නා.
    ගොඩක් පැතිවල සේම්ඩේ තියනවා.

    ඉස්කෝල වල සීන් නම් දන්නෙ නෑ, දන්ම බැන්කුවේ ලියුම හොයගනින්.